බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ පරිසර නිලධාරියා කපා කොටා දැමූ මැරයෝ කොටු වෙති

හමුදා නිල ඇඳුම් හා අත්බෝම්බත් නිවෙස් තුළ තිබිලා...

by editor
ජූලි 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මධ්‍යම පරිසර අධිකාරියේ යාපනය දිස්ත්‍රික් නිලධාරියාට ඔහුගේ කාර්යාලය ිහිටා ඇති යාපනය දිසාපති කාර්යාලය ඉදිරිපටදී ම  පහර දී කඩුවලින් කපා බරපතල තුවාල කරන ලද  සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු බෝම්බ කඩු හා යුද හමුදා ඇදුම් තොගයක් සමග යාපනය පොලීසිය විසින් ඊයේ (9) දා අත් අඩංගුවට ගත්තේය

පොන්නම්බලම් ප්‍රකාෂ්  නැමති මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා යාපනය දිසාපති කාර්යාලයේ සේවය සදහා යතුරු පැදියකින්  8 දා පැමිණෙමින් සිටියදී මේ මැරයන් පහර දී කඩුවලින් කපා පලාගොස් තිබුණේ දෙනෝ දාහක් බලාගෙන සිටිය දිය.

බරපතල ලෙස  තුවාල ලැබූ එම නිලධාරියා තවමත් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට පහර දීම සිදු කොට ඇත්තේ යාපනයේ  ක්‍රියාත්මක ”ජාගන්” නැමති කඩු කල්ලිය විසින් බවට පොලීසිය  තොරතුරු අනාවරණය කර ගත්තේය

එම කණ්ඩායමේ නායකයා වන  කයිලේස් නැමැත්තාව යාපනයේ මරදනාමඩම් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඊට සමබන්ධ අනෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙම සැකකරුවන්නගෙන්  ප්‍රශ්න කර යාපනයේ මල්ලාකම් ප්‍රදේශයේ පිහිටි නිවෙස් සෝදීසී කිරීමේදී අත්බෝම්බයක් කඩු තුනක් යතුරු පැදි දෙකක් යුද හමුදා ඇදුම් තොගයක් හා මෙම සැකකරුවන්ගේ නොවන ජාතික හැදුණුම්පත් කීපයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ    

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ කණ්ඩායම යුද හමුදා ඇදුම් වලට සමාන ඇදුම් භාවිත කරමින් යාපනයේ විවිධ අපරාධ සිදුකොට ඇති බව පවසන යාපනය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share85Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත උපදේශිකාව මාරවිලට පැමිණි දීර්ඝ ගමන…

Next Post

සහරාන් ගැන ලිපි ගොනු 14 නඩත්තු කළා… වාර්තා 87ක් දුන්නා

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.