අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ දී  රාජකාරියට යමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කා යතුරු පැදියේ යතුර හා හෙල්මට් දෙක අරන් ගහලා පන්නලා… සැකකරුවන් 05ක් අත් අඩංගුවට!

පොලිස් නිලධාරීන් දෙදෙනා රෝහලේ... තවත් සැක කරුවන් 04ක් සෙවීමට පොලිස් මෙහෙයුම්....

by editor
ජනවාරි 31, 2024
in පුවත්
dc
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යාපනයේ මනිපායී පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට පහර දි ඔවුන් සතුව තිබූ මුදල් යතුරු පැදියේ  යතුර හා හිස්වැසුම් දෙකක් ඇතුළු භාණ්ඩ රැසක් කොල්ල කෑම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙක් ඊයේ ( 30 ) මනිපායී  පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 

මනිපායී පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරී කටයුත්තක් සඳහා රාත්‍රී කාලයේ යමින් සිටියදී යාපනයේ මනිපායී  ආනේකෝට්ටේ ප්‍රදේශයේ පාරක් අසල මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් පිරිසක් දැක තිබේ. 

පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරු පැදිය නවතා ඔවුන්ට අවවාද කළ අවස්ථාවේදී ඔවුන් පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී ඔවුන් සතු දේවල්   කොල්ල කා ඇත.

පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා මේ පිළිබඳව මනිපායී  පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් කණ්ඩායමක් අදාල ප්‍රදේශයට පැමිණ ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා බේරා ගෙන තිබේ. 

ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනයේ සංගානෙයි රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුව එම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් පසුව  සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර මෙම පහර දීමේ හා  කොල්ල කෑමේ සිද්ධියට පුද්ගලයින් 9 දෙනෙකු සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. 

අත් අඩංගුවට ගත් සැකකරුවන් මනිපායී පොලීසියේ රදව ගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඔවුන්ව යාපනය මල්ලාකම්  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලිසිය පියවර ගෙන තිබේ. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමට පන්නන්න හැදූ  කෝටි 08ක මත්ද්‍රව්‍ය සහ තහනම් බඩු ඉන්දියාවෙන් අල්ලයි…

Next Post

ජනපති කැලණිය සරසවියට යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.