දිනසේන රතුගමගේ
යාපනයේ සම්භවයක් සහිත තරුණ දෙමළ කාන්තාවක් මෙවර ප්‍රංශයේ ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා ලබා දී තිබේ.
ප්‍රිමී ප්‍රභාකරන් නැමති ඇය ජූනි මස 20 දා සිට 27 දා දක්වා ප්‍රංශයේ පැවැත්වෙන ප්‍රාදේශීය මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වී තිබේ.