අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල හැලුන බවට ප්‍රචාරය දේශපාලකයන්ගේ කුමන්ත්‍රණයක්….

by editor
ජූනි 2, 2021
in පුවත්
Indian-High-Commition
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ඉන්දීය රජය හා චීන රජය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති කිරීම පිණිස මේ දිනවල උතුරු ප්‍රදේශය තුළ දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව යාපනය විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ හිටපු කථිකාචාර්ය එස්.මහෙන්ද්‍රන් අද ( 2 ) පැවසීය.

විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසන්නේ  යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නාම පුවරුවෙන් සිංහල භාෂාව හදිසියේ ඉවත් කොට ඇති බවට චෝදනාව පසුපස ද ඇත්තේ මේ ක්‍රියාදාමයම  බවය. මීට දිනකට පෙර එක් වෙබ් අඩවියක් හැරුණු විට උතුරේ අනෙක් සියලුම දෙමළ වෙබ් අඩවි මේ පුවත වාර්තා කර තිබිණි.

2015 වසරේ සිට පැවති මෙම නාම පුවරුව හදිසියේ වෙනස් කිරීම යාපනයේ ක්‍රියාත්මකවන චීන ව්‍යාපෘතිවල නාම පුවරුවවල භාෂායොදා ගැනීමට ප්‍රතිචාර දක්වමින් එකට එක කිරීමේ හදිසි පියවරක් ලෙස හුවා දක්වමින් ඔවුන් මෙම ප්‍රචාර ගෙන ගොස් අති බවත් ඒවා කිසිදු සත්‍යතාවක් නැති බවත්  එම ආරංචි මාර්ග තහවුරු කළේය.    

මේ සම්බන්ධව අදහස් දක්වන යාපනය සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය එස්.මහෙන්ද්‍රන් පෙන්වා දෙන්නේ  යාපනයේ දුපත් පළාත්වලට විදුලි බලය සැපයීම සදහා සුලං බල විදුලි උත්පාදන ව්‍යාපෘති හා තවත් ව්‍යාපෘති ගණනාවක් ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවට ලබා නොදී චීනයට ලබා දීම පිළිබඳව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ගණනාවක්ම රජය කෙරෙහි අප්‍රසාදයෙන් සිටින බව.  එබැවින් ඔවුන් මේ දිනවල චීනයත් ඉන්දියාවත් අපහසු තත්ත්වයට පත් කරන ආකාරයේ ක්‍රියාදාමයන් රැසකට අවතීර්ණ වී සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.   

චීන රජය විසින් ලබාගත් කොන්ත්‍රාත්වල උප කොන්ත්‍රාත් ලබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ දේශීය සමාගම් චීන භාෂාවෙන් පමණක් නාම පුවරු සැකසීම හා ස්ථාන නම් කිරීම සිදු කරනබවට එක් පැත්තකින් නිවේදන නිකුත් කරන දෙමළ දේශපාලනඥයින් අනෙක් පසින් ඉන්දියාවටද විවිධ චෝදනා එල්ල කරමින් සිටින බව එස්.මහෙන්ද්‍රන් කියා සිටියේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාටි දම්මෙ නෑ… පාටි දැම්මා කියලා බොරු කියන්නෙ වෛරක්කාරයො…

Next Post

එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙන්න පටන් අරන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.