බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් මහින්ද අගමැති නොකළොත් අයවැය පරද්දනවා… පොහොට්ටුවන්ගෙන්  තවත් තර්ජනයක්!

by editor
ඔක්තෝබර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අයවැයට පෙර මහින්ද රාජපක්ෂට අගමැති ධූරය ලබා ගැනීම සඳහා පොහොට්ටුවේ මහින්ද හිතවාදීන්  කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

තමන් නම් කළ මන්ත්‍රීවරුන් සහිතව ඇමති මණ්ඩලය පත් නොකරන්නේ නම් 22වැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවට මුලින් අනතුරු අඟවා මීට දින කීපයකට පෙර ඒ ඉල්ලීමම මුල් කරගෙන   අයවැය පරාජය කරවන බවට අනතුරු ඇඟවීමට ගොස් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු රහිත දැඩි ප්‍රහාරයකට ලක්ව හැරී පැමිණියේ  මෙම කණ්ඩායම බව දැනගන්නට ඇත.

ඔවුන් දැන් ජනාධිපතිවරයාට දන්වා ඇත්තේ  අයවැයට පෙර මහින්ද යළි අගමැති ධූරයට පත්කරගත නොහැකි වුවහොත්     අයවැය පරාජය කරන බවය.

දැනගන්නට ඇති ආකාරයට මෙම පිරිස මහින්ද යළි අගමැති කිරීම  සම්බන්දව දිනේෂ් ගුණවර්ධන සමග ද සාකච්ඡා කර තිබේ. එහිදී දිනේෂ් ගුණවර්ධන දන්වා ඇත්තේ  මහින්ද එනවා නම් ඔහු අගමැති ධූරයෙන්  ඉවත් වෙන්නට  සූදානම් බවය.

අයවැය ඡන්ද විමසීමට පෙර මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කරගැනීමේ ස්ථාවරය යටතේ දිගින් දිගටම මේ පිරිස පොහොට්ටුවේ සාමාජිකයන් සමග  සාකච්ඡා පවත්වමින් ඇති බව වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඔවුන්ගේ උත්සාහයට බැසිල් හිතවාදී කණ්ඩායම දායක නොවී දැනට නිහඬව බලා සිටින බවත්  මෙම මෙහෙයුමට බැසිල් රාජපක්ෂ සම්බන්ධ නැති බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විවාහ වී මාස දෙකයි… කොරියාවේදී මිය ගිය තරුණ ජිනාත්ගේ ජීවිතයේ  නොදත් ඛේදවාචකය!

Next Post

ෆයිසර් එන්නත් මිලියන 06 අද කල් ඉකුත් වෙයි! භාවිතයෙන් ඉවතට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.