අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් ප්‍රදේශ රැසකට ස්වභාවික ආපදා ඇතිවන ලකුණු

by editor
මැයි 25, 2020
in පුවත්
SAMSUNG CAMERA PICTURES

SAMSUNG CAMERA PICTURES

Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල-

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් ප්‍රදේශ රැසකට යළිත් තද වැසි, ජල ගැලීම්, නායයාම්, කණ්ඩි කඩා වැටීම්, තද සුළං වැනි ආපදාවන් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම තත්ත්වය ලබන 29 වැනි සිකුරාදා දක්වා පැවතිය හැකි බව ඔවුහු අවධාරණය කරති.
ගත වූ පැය 24 ඇතුළත දැරණියගල ප්‍රදේශයට මිලිමීටර් 221.5ක දැඩි වර්ෂාපතනයක් ඇති වී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල ස්ථාන බොහෝමයක හා කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, කුරුවිට, කලවාන, ඕපනායක, බලන්ගොඩ, පැල්මඩුල්ල, නිව්තිගල ද කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දැරණියගල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට ද නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ අඹගමුවකෝරලය ද නායයාම් හා කණ්ඩි කඩා වැටීමේ අවධානම දැඩිව ප්‍රදේශ බැවින් ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් විමසිලිමත් වන ලෙස ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
ගංගා ද්‍රෝණි ආශ්‍රිතව පහත් බිම්වල ජල ගැලීම් ඇති විය හැකි බැවින් විශේෂයෙන්ම මී ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය, කිරම ඔය, ඌරුබොකු ඔය මෙන් ම කැලණි, කළු, ගිං, නිල්වලා හා බෙන්තර යන ගංගා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය අඟවයි.
දිවයින වටා මුහුදු ප්‍රදේශ ද රළු වන බැවින් ධීවර හා නාවික කටයුතු අවධානම් බවට ද අනතුරු ඇඟවේ.
පසු ගිය දින කිහිපයේදී ඇති වූ ආපදාවන් හේතුවෙන් පුද්ගලයින් 24244 දෙනෙකු පීඩාවට පත් වූ අතර නිවාස 1979ක් හානියට පත් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share75Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මත්ද්‍රව්‍ය චෝදනා පිට රක්ෂිත බන්ධනාගාරයට

Next Post

කටාර් සහ කුවේට් වලින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.