බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි ගැන බීබීසිය හැදුව වැඩසටහනට බ්‍රිතාන්‍යෙයෙන්ම විරෝධය

by Lanka Sara Editor
ජනවාරි 29, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Indian Prime Minister Narendra Modi waits for the arrival of Egyptian President Abdel Fattah El-Sisi at Hyderabad house, in New Delhi, India, Wednesday, Jan. 25, 2023. Days after India blocked a BBC documentary that examines Modi’s role during 2002 anti-Muslim riots and banned people from sharing it online, authorities are scrambling to halt screenings of the film in colleges and universities and restricting its clips on social media, a move that has been decried by critics as an assault on press freedom. (AP Photo/Manish Swarup)

Share on FacebookShare on Twitter

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඩොලර් අමරෂි පොපට් විසින් බීබීසී පුවත් සේවය විසින් ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී සම්බන්ධයෙන් විකාශය කළ වාර්තා වැඩසටහනේ දෙවන කොටස විකාශ නොකරන ලෙස බීබීසි පුවත්සේවයෙන් ඉල්ලීමක් කර ඇත.

මන්ත්‍රීවරයා විසින් බීබීසි පුවත් සේවයේ අධ්‍යක්ෂක ජනරාල් ටිව් ඩේව් වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කර තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ අදාල වාර්තා වැඩසටහන මගින් බ්‍රිතාන්‍යයේ සිටින හින්දු ප්‍රජාව සහ මුස්ලිම් ජනතාව අතර දැඩි නොසන්සුන්තාවයක් මේවන විටත් නිර්මාණය වී ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී හින්දු සහ මුස්ලිම් ජනතාය අතර අර්බුදයක් නිර්මාණය වීම වැලැක්වීමට අදාල වාර්තා වැඩසටහනේ දෙවන කොටස විකාශ කිරීමෙන් වැළකෙන ලෙසට ඔහු ඉල්ලා තිබේ.

“2023 ජනවාරි 17 වැනි දින විකාශය වූ 2002 ගුජරාට් කෝලාහල පිළිබඳව බී.බී.සී පුවත් සේවය විසින් නිෂ්පදනය කළ වැඩසටහන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිබඳවද කරුණු වාර්තා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මම කම්පනයට පත් වුනා” යනුවෙන් බව පොපාට් පැවසීය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

” නිදහස ලැබීමෙන් පසු ඉන්දියාව විශාල ප්‍රගතියක් ලබා ඇති අතර ජාතිය, ආගම හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා සෑම කෙනෙකුගේම ආරක්ෂාව නීතියට ඇතුළත් කර ඇත. ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පමණක් නොව එම කළාපයේ බොහෝ රටවල් ලබා නෙදෙන නිදහසක් ඇත්ත වශයෙන්ම ලබාදීමට ඉන්දියාව පියවරගෙන තිබෙනවා.″ යනුවෙන්ද ඔහු එහිදී පෙන්වා දී තිබේ.

මේ අතර මන්ත්‍රීවරයා පැවසුවේ මෙම වාර්තා චිත්‍රපටය ඉන්දියාවේ යහපත් ගති ලක්ෂණ වලට කැළලක් නොවන බව සහතික කරන ලෙසයි.

ඉන්දියාව බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිබඳ මතභේදාත්මක බීබීසී වාර්තා චිත්‍රපට මාලාව හෙළා දුටු අතර එය අපකීර්තිමත් බවටද සඳහන් කළේය.

Share69Tweet43
Previous Post

සංචාරක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ ලක්ෂ අසු තුනක රන් ආභරණ සොරකම් කරලා…

Next Post

රජයේ මුද්‍රණාලය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානම් වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.