අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සෞඛ්‍ය වර්ජනය සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයටම හානියක්… GMOA යළිත් කියයි!

by editor
ජනවාරි 17, 2024
in පුවත්
health-Strike
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                                   

රටක් ඇතුලේ වැටුප් ව්‍යුහය තීරණය වන විට ආණ්ඩුව හා මුදල් අමාත්‍යංශය කටයුතු කරන්නෙ අවබෝධයකින් යුතුව බවත් වෛද්‍යවරුන්ට ලැබුණු DAT දීමනාව තමන්ටත් ලැබිය යුතුයි කියනවාට වඩා තමන්ට ආවේනික දීමනාවන් ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් එය වඩාත් සාර්ථක වනවා පමණක් නොව ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වුවද සහයෝගය දැක්වීමට මැලි නොවන බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  සඳහන් කරයි. 

මේ දිමනා වැඩිවීම සිදුකළේ   වැඩ වර්ජනය කර නොව දීර්ඝ  කාලීනව සංවාදයක ප්‍රතිඵළයක් ලෙස බව කී චමිල් විජේසිංහ  වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට යන්නේ නම් ඒ  තමන් බිත්තියට හේතු කළ විට අවසන් මොහොතේ  කියා ගත නොහැකි තැනක් ආ විට පමණක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

අනෙකුත් සෞඛ්‍ය කණ්ඩායම් වර්ජනය කළොත් ඊට යම් ආකාරයක හෝ විකල්ප ආදේශක ඇති නමුත්  වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරන විට තවත් අයෙකුට  වෛද්‍යවරුන්ගේ   රාජකාරිය ආවරණය කළ නොහැකි වන්නේ   මේ පද්ධතියේ ඉහළම නායකත්වය දරණ කණ්ඩායම ලෙස   වෛද්‍යවරුන් ස්ථානගත වි ඇති  බැවින් යැයිද වෛද්‍ය චමිල් පෙන්වාදේ. 

රෝහල්වල වැඩවර්ජනයක්  ක්‍රියාත්මක වුවත් රටේ රෝහල් පද්ධතිය වෙනදා මෙන් ක්‍රියාත්මක වුණ බවත්  සෞඛ්‍ය කාර්ය සහයකින් හා හෙද කාර්ය මණ්ඩලය මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවුන බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. 

වර්ජනය කරන පිරිස් අතර ඒකගතාවක්  නොතිබුණා මෙන්ම කණ්ඩායම් වශයෙන් ඉල්ලීම් ද විවිධ බව පෙන්වා දෙන මාධ්‍ය ප්‍රකාශකවරයා      පුලුල් දැක්මක් සහ සාමුහික එකඟතාවයක් රහිත හදිසි  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් හේතුවෙන් සිදුවෙන්නේ මේ රටේ සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයටම  හානියක් බව  පෙන්වා දෙන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනාධිපති ලේකම් කාර්යාල තුළ සිටින සමන් රත්ප්‍රිය    ජනාධිපතිවරයා ළඟම සිට මෙය හොදින් දැන සිටි බවත්  පසුව තමන්ගේ හෙද  වෘත්තීය සමීතිය වර්ජනයක් දක්වා මෙහෙයවිම විහිලුවක් බවත්  පෙන්වා  දෙන්නේය. 

වෛද්‍යවරුන්ගෙන් බදු අය කරන විට දැනට වර්ජනයේ යෙදෙන වෘත්තීය සමිති එය  අසාධාරණ බව කොයි මොහොතකවත් නොපැවසු බව කි ඔහු  වෛද්‍යවරුන්ගෙන් බදු අය කරනවා නම් අපෙනුත් අය කර ගන්න යැයි  නොපැවසු බවත් කියා සිටියේය.

වර්ජනය සම්බන්ධව අදහස් දක්වමින් එහි ප්‍රධාන වෘත්තීය සමිති නායකයෙක් වූ රවී කුමුදේශ් පවසන්නේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක DAT දීමනාව අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රවලට ද  ලබා දෙන මෙන් ඉල්ලා ආරම්භ කළ වැඩ වර්ජනය ට අදාල ඉල්ලීම් ලබා දීම සම්බන්ධයෙන්  මුදල් ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ යැයි   ඊයේ (16) දන්වා සිටියේය. 

 මේ අනුව ඊයේ  ආරම්භ කල සංකේත වැඩ වර්ජනය අද  (17) උදෑසන අවසන් වන බවත් හෙට (18)   සමස්ත සෞඛ්‍ය වාත්තීය සමිති කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ගයන් තීරණය කරන බවත් කීවේය. 

කෙසේ නමුත් දින 14ක් තුල මෙම ගැටලුවට විසදුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් කරා යාමට කටයුතු කරන බවද රවී කුමුදේශ් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියල්ල කෙළවුන රටක ක්‍රිකට්වලට කෙළවී නැතැයි තවමත් සිතන අපට කෙළවි ඇති තරම පෙන්නූ සිම්බාවේ කණ්ඩායමට ස්තුතියි!

Next Post

ඉන්දීය ධීවර කොල්ලකරුවන් 18ක් ට්‍රෝලර් දෙකක් සමග අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.