බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වෙන්නේ කුමක් ද?  ඉන්දියාවෙන් ගෙන්වූ තවත් වෛද්‍ය සැපයුම් තොගයක් ප්‍රමිතියෙන් බාල බව තහවුරු වේ…

by editor
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –  

  • ඇස් සඳහා භාවිතා කරන ප්‍රෙඩ්නිසොලෝන් නිසා ඇස් අන්ධ වුනා… නිර්විදන ඖෂධයකින් ලෙඩ්ඩු මිය ගියා…    

ඉන්දියාවෙන් ගෙන්වන ලද හදිසි හෘදයාබාධ හඳුනා ගැනිමේ පරීක්ෂණ කට්ටල තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පිළිගෙන ඇත.

මේ අනුව මෙම කට්ටල තොගය වහාම භාවිතයෙන් ඉවත් කරන්නැයි වෛද්‍ය සැපයුම් අංශය වෙත දැනුම් දී ඇතැයිද වාර්තාවේ.

මෙම හෘද සැත්කම් හඳුනාගැනීමේ කට්ටල නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බවට එය සැපයු  ඉන්දීය සමාගම විසින්ම සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දීමත් සමග මෙය භාවිතයෙන් ඉවත් කළ බව අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශ කයෙකු පැවසිය.

මේ අනුව මෙම කට්ටල බෙදා හැර තිබූ රෝහල්වෙත ලිඛිතව දැනුම් දී ඒවා භාවිතයෙන් ඉවත් කිරිමට කටයුතු කළ බව ඔහු පැවසූ අතරම අදාළ කට්ටල තොගය වෙනුව නව ප්‍රමිතියෙන් යුතු කට්ටල තොගයක් නැවත ගන්නේද නැතිනම් ඒ වෙනුවට අදාල සමාගමින්  මුදල් අය කර ගන්නේද යන්න පිලිබඳ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතින  බවද එම ප්‍රකාශකයා ලංකාසර කළ විමසුමේදි වැඩිදුරටත් අනාවරණය කළේය.

 ඉන්දියාවෙන් ගෙන් වූ ඖෂධ, එන්නත් හා ශල්‍ය උපාංග මෙසේ තත්ත්වයෙන් බාල ඒවා බව තහවුරු වෙමින් පවතින බවත් ඇතැම් ඖෂධ හේතුවෙන් මේ වන විට රෝගීන් ඇස් අන්ධ වීමටත් තවත් අය ජිවිතයෙන් සමුගැනීමටත් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ්‍ය පෙන්වාදේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති පළාත් 3ක ආණ්ඩුකාරවරුන් ඉවත් කරයි

Next Post

ආගම් වාදය අවුලන ජෙරොම් පාදිලිගේ ඊලඟ “දේශනාව” සීඅයිඩී එකේ…. ජනපති අණින් පරීක්ෂණයක් ඇරඹෙයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.