බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසරේ විදුලි ගාස්තු සංශෝධණයක් නෑ… අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධව අදත් තීරණාත්මක සාකච්ඡාවක්… ඇමති කියයි!

by editor
අගෝස්තු 7, 2023
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

මේ වනවිට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශිත ආකාරයට නැවත  විදුලි ගාස්තු   සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

X හි  ( කලින් ට්විටර්)     පණිවිඩයක් පළ කරමින් ඇමතිවරයා කියා සිටින්නේ සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී විදුලි බිල ද්වි වාර්ෂිකව සංශෝධනය කිරීම රජයේ ප්‍රතිපත්තිමය තීරණය බවය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සැලසුම් කර තිබුණේ   විදුලි කප්පාදුවකින් තොරව වසර පුරා අඛණ්ඩව දිවයිනම ආවරණය වනසේ   විදුලිය සැපයීම බවත්,     දැනට පවතින බලාගාරවල සම්පූර්ණ ධාරිතාවම විදුලි උත්පාදනය සඳහා යොදා ගන්නා බවත් ඇමතිවරයා කියයි.  .

මේ අතර විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්ගේ හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුන බව එම ට්විටර් පණිවිඩයේ දැක්වේ .

ඇමතිවරයාට අනුව  නියමිත විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සහ කෘෂිකර්මාන්තය සඳහා නිකුත් කළ හැකි උපරිම ජල ප්‍රමාණය පිළිබඳ   අද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කිරීමට නියමිතව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද කැබිනට් හමුවේ දි  ඉදිරි මාස 12 සඳහා විදුලි උත්පාදනය, කෘෂිකර්මාන්තය සඳහා ජලය මුදා හැරීම, ජල විදුලි ධාරිතාව සහ පවතින තාප විදුලි විකල්ප පිළිබඳ විස්තර බෙදාහදා ගැනීමට සහ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර සහිත පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු නිම කිරීම සඳහා මේ වනවිට ඉඩම් හිමියෙක් සහ ලංවිම අතර ඇති වූ ආරවුල සමථයකට පත් කිරීමේ සාකච්ඡාව මහජන උපයෝගීතා කොමිසම විසින්  අගෝස්තු 11 වැනි දිනට   නියම කර ඇත.

දකුණු පළාත සම්බන්ධ කෙරෙන කිලෝමීටර් 150 ක සම්ප්‍රේෂණ මාර්ගය පසුගිය මාස 3 තුළ නතර වී ඇත්තේ එම මාර්ග සම්බන්ධ කර ඇති මීටර් 650 ක ඉඩමක රජයේ තක්සේරුව සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙනි.

ආරවුල සමථයකට පත් කළහොත් දින 4 කින් වැඩ අවසන් කළ හැකි බවත්, ලංවිම විසින් දැනටමත් රජයේ තක්සේරුව මත තවත් පුද්ගලයින් 2500 දෙනෙකුට වන්දි ගෙවා එම ප්‍රදේශවල කිලෝමීටර් 150 ක වැඩ නිම කර ඇති බවත් ඇමතිවරයා ට්විටර් පණිවිඩයේ සඳහන් කරයි.

Updates on Electricity –

1) There’s will be no price revision on electricity as speculated in the media. Govt policy decision is to revise electricity prices biannually, in January & July every year.

2) CEB has planned for an uninterrupted supply of power islandwide throughout…

— Kanchana Wijesekera (@kanchana_wij) August 7, 2023

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ දැල්පන්දු තරුව තර්ජිනී සිවලිංගම් ජාත්‍යන්තර දැල්පන්දු පිටියෙන් විශ්‍රාම ගනියි

Next Post

Barbie චිත්‍රපටය බොක්ස් ඔෆිස් ඉතිහාසය අලුත් කරයි – ආදායම ඩොලර් බිලියනයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.