බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මැතිවරණයටත් වලංගු වන ලෙස ආණ්ඩුව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත කරගනී…

by editor
ජනවාරි 19, 2023
in පුවත්
Parliment
Share on FacebookShare on Twitter

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේය.
පනතට පක්ෂව පක්ෂව ඡන්ද: 97ක් හා විපක්ෂව ඡන්ද 36ක් ලැබිණි.

මෙහිදී විපක්ෂය විසින් ඉල්ලූ වැදගත් සංශෝධනයක් පනතට එක් කිරීම අධිකරණ ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය.
එනම් මේ මැතිවරණ පනත නාම යෝජනා කැඳවා ඇති මැතිවරණයට බලපාන්නේ නැති බවට වූ සංශෝධනයය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරි ඇල්ල එම යෝජනාව ඉදිරිපත් කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල – මෙම පනත බලාත්මක කිරීමට පෙර නාමයෝජනා කැඳවා ඇති මැතිවරණය සඳහා මෙම පනතේ විධි විධාන අදාල නොවේ.

කතානායක – අමාත්‍යතුමා ඒක පිළිගන්නව ද?

අධිකරණ ඇමති විජේදාස රාපක්ෂ – පිළිගන්නෙ නෑ…

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලක්ෂ්මන් කිරිඇල්ල – ඒකයි අපි කියන්නෙ මේකෙ යටි අරමුණක් තියනවා කියලා.

විජේදාස රාජපක්ෂ – ඒක අනවශ්‍යයයි. ඒක දැම්මා කියලා කිසිම දෙයක් වෙන්නෙ නෑ

ලක්ෂ්මන් කිරිඇල්ල – බළලා මල්ලෙන් එළියට පැන්නා. එහෙම කෙරුවොත් අපි උසාවියට යනවා.

විජේදාස රාජපක්ෂ – ඔබතුමාල චෝදනා කළේ අපි උසාවි යනවා කියලනෙ. ඔබ තුමාලනෙ යන්න හදන්නෙ. අපිත් එන්නම් යමු ඔක්කොම එකට.

මහාචාර්ය ජි.එල් පිරිස් – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති තුමා පැහැදිලිව කිව්වා. මේක සම්මත කිරීමේ දි යම් යම් ව්‍යාකූලතා ඇතිවෙන්න පුලුවන් කියලා. ඒ නිසා තමයි අපි මේ සංශෝධනය ඉදිරිපත් කළේ. ඒ සංශෝධනය පිළිගත්තා නම් මේ සියලුම ප්‍රශ්න විසඳෙනවා. මට තේරෙන්නෙ නෑ රජය මැලි වෙන්නේ ඒ සංශෝධණය පිලිගන්න.

ලක්ෂ්මන් කිරිඇල්ල – මේ පනතට සංශෝධන දෙකක්. මේ පනත පවත්වන පළාත් පාලන මැතිවරණයට බලපාන්නෙ නෑ කියලා සංශෝධනයක් ගේන්න කියලා අපි ඉල්ලලා තියනවා. ඒක ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා තියනවා.

විපක්ෂයේ විරෝධතා සහ සංශෝධන ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව පනත සම්මත කරගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාග සිසු ගැටුමක්… සිසුන් 05ක් රෝහලේ…

Next Post

ටීවී එකට ගිය වීඩියෝ එකක් නිසා ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය රත්වෙයි !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.