බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ කාලය තුළ  භික්ෂුන්වහන්සේට  ලැබෙන සැලකිල්ල ගැන අපට සතුටු වන්නට බෑ…   අස්ගිරිය අනුනායක හිමි මිහින්තලේ දී කියයි!

by editor
පෙබරවාරි 1, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමානයේ මහා සංඝරත්නයට, ශාසනයට, කලාවට හා ඉතිහාසයට ලැබෙන සැලකිලි ගැන අපට සතුටු විය හැකිද යන ප්‍රශ්නය  තමන් වහන්සේලා හමුවේ පවතින බව පූජ්‍ය වෙඬරුවේ උපාලි අභිධාන හිමියෝ ප්‍රකාශ කළහ.

ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ පූජ්‍ය වලවාහැංගුනවැවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල හිමියන්ගේ 35 වන ගුණානුස්මරණය නිමිත්තෙන් භික්ෂූන් වහන්සේ සියක් නමක් උදෙසා පිරිනැමුණු සංඝගත දක්ෂිණාව ඊයේ (31) පෙරවරුවේ පැවැත්වුන අවස්ථාවේ එම පුණ්‍යෝත්සවයට සහභාගී වෙමින් අනුනායක හිමියෝ මේබව සඳහන් කළහ.

එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ  රටේ පවත්නා අසාධාරණය සහ සංස්කෘතික සෝදාපාලුව හමුවේ මහා සංඝරත්නය නිහඬව නොසිටිය යුතු බවත්, කිසිදු තර්ජනයකට හෝ ගර්ජනයකට භික්ෂුව බිය නොවිය යුතු බවත්ය. ශාසනය මේ තරම් බැබලුනේ දේවදත්තලා නිසා බව ද අනු නායක හිමියෝ කීහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  උන්වහන්සේ මෙසේද පැවසූහ:

“මිහින්තලාව යනු අපේ ජාතියේ මුදුන් මුලයි. එදා මෙන්ම අදත්, හෙටත් මේ පුදබිම අපට ඉතා වටිනවා. නමුත් වර්තමානයේ මහා සංඝරත්නයට, ශාසනයට, කලාවට හා ඉතිහාසයට ලැබෙන සැලකිලි ගැන අපට සතුටු විය හැකිද යන ප්‍රශ්නය අප සැම හමුවේ තිබෙනවා. භික්ෂූන් වහන්සේ නිහඬ වුවහොත් මේ සිදුවන සංස්කෘතික විනාශය ගැන කතා කරන්නේ කවුද? බුදුන් වහන්සේට දේවදත්තලාගෙන් බාධා පැමිණි නිසාම උන්වහන්සේගේ බුදුගුණ වඩාත් ප්‍රකට වුණා. ඒ නිසා සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමේදී එන අභියෝගවලට අප බිය විය යුතු නැහැ.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙම පුණ්‍යෝත්සවයට සමගාමීව, වත්මන් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් විසින් රචිත “සිව් බුදුවරුන්ගේ සිරිපා පහස ලැබූ සේල චේතිය” නමැති පර්යේෂණාත්මක කෘතිය දොරට වැඩීමද   සිදු විය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රදේශවාසීන්  ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් භූ කම්පනය ප්‍රදේශ ගණනාවකට දැනිලා…

Next Post

ප්‍රංශයේ දී දරුවෙක් දූෂණය කර එංගලන්තයට පැන සිටි ශ්‍රී ලාංකිකයෙක්  ඇතුළු 07ක් සම්බන්ධව එක්සත් රාජධානියේ අපරාධ ඒජන්සිය නිල ප්‍රකාශයක් කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.