අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරීමේ වරදට  අත් අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා  185ක් මානුෂික හේතු මත නිදහස්!

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් උල්ලංඝණය කරමින් මෙරටට ඇතුළු වූ ඉන්දීය යාත්‍රා ඇතුළු යාත්‍රා 185 ක් මානූෂීය පදනමක් යටතේ නිදහස් කිරීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දෙවානන්දා  ඊයේ (10) දා පැවසීය.

ජාත්‍යන්තර  මුහුදේ ධීවර රැකියාවේ නිරත ශ්‍රී ලංකා ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ අතර මේ මස අවසන් වන විට එම යාත්‍රා සියල්ලම නිදහස් කරණ බවටද දන්වා තිබේ.

විදුලිය නොමැතිකම නිසා බෝට්ටුවේ සවිකර ඇති නිරීක්ෂණ උපකරණ ක්‍රියා විරහිතවන අවස්ථා ඇති අතර එවැනි අවස්ථාවලදී මුහුදු සීමාවන් උල්ලංඝණය විය හැකි බව පිළිගෙන එම යාත්‍රා නිදහස් කරණ බවත් මින් ඉදිරියටත් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවන් වෙනත් රටවල යාත්‍රා විසින් ආක්‍රමණය කරන්නේ නම් එම යාත්‍රා සියල්ල රාජසන්තක කිරීමටත් එම යාත්‍රාවල සේවකයින්ට නීති මගින් දැඩි දඩුවම් ලබා දීමටත් හැකි වන පරිදි නීති සංශෝධනය කරණ බවත්අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කොට තිබේ.

ජාත්‍යන්තර නීති රීති වලට අනුව එවැනි යාත්‍රාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළහොත් බොහෝ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ඇති කරගත හැකි බවද ඩග්ලස් දේවාන්නන්දා අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සියලුම ගැඹුරු මුහුදේ ධීවර යාත්‍රා ජාත්‍යන්තර නීතියට අනුව VMS (VMS)  ක්‍රමයන් ඔස්සේ නිරීක්ෂණය කිරීමේ කටයුතු වඩාත් පුළුල් කරණ බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාත්‍යන්තර මුහුදේ නීති විරෝධි ලෙස කටයුතු කරණ යාත්‍රා ඉතා ස්වල්පයක් නිසා ශ්‍රී ලංකාවේ නාවික හා ධීවර කර්මාන්තය විනාශ වීමට ඉඩ තැබිය නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කොට තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

මඩකලපුවේ වෙරළට ඊසාන දිග ගැඹුරු මුහුදේ භූ කම්පනයක්!

Next Post

විභාගවල ව්‍යාජ සහතික දී ගුරු පත්වීම් ගෙන ගුරු සේවයේ යෙදුණු අයෙක් අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.