මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව අද දිනය තුළ දැනට වාර්තා වූ ආසාදිතයින් ගණන 880කි.
ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයන් ගණන 100517කි.
ඉන් 94155ක් සුවය ලබා පිටව ගොස් ඇත.
මේ දක්වා මියගිය covid රෝගීන් සංඛ්‍යාව 638කි.