බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරටට එන විදේශීය අන්තවාදීන් ගැන සොයන වැඩපිළිවෙළට අසාත් සාලි සහ උලමාවරු විරුද්ධ වුණා

යුධ හමුදා බුද්ධි ලොක්කෙක් ජනපති කොමිසමේදී හෙළි කරයි

by Lanka Sara Editor
ජූලි 9, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • අන්තවාදය පතුරුවන්න විදේශවලින් එන අය ගැන තොරතුරු ලැබුණා
  • එය පාලනය කිරීමට ජාතික බුද්ධි ප්‍රධානී වැඩපිළිවෙළක් හැදුවා
  • අසාත් සාලි ආණ්ඩුකාර වුණුගමන් උලමාවරු සමඟ එයට විරෝධය පළ කළා

මද්‍රසා පාසල්වල විවිධ ඉගැන්වීම් කටයුතු සඳහා විදේශ රටවලින් පැමිණෙන පුද්ගලයින් නිසි ලෙස හඳුනාගෙන නියාමනය කිරීම සඳහා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කළද ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, අසාත් සාලි සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සිය නොසතුට පළ කළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (09) පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සුවිශේෂ අනාවරණයක් කරමින් ප්‍රකාශ කළේය.

එහිදී සාක්ෂි ලබා දෙමින් මෙම බුද්ධි අද්‍යක්ෂ මණ්ඩල නිලධාරියා තවදුරටත් ප්‍රකාශ කළේ අසාත් සාලි බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් වූ දින හෝ ඊට පසු දිනම සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ පිරිසක් සමග පැමිණ ජාතික බුද්ධි ප්‍රධානී හරහා ආරක්ෂක ලේකම් හමු වී මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට පැමිණෙන පුද්ගලයන් අන්තවාදීන් නොවන බැවින් ඔවුන්ට ඒ සඳහා බාධා නොකරන ලෙසත් එම ඉගැන්වීම් කටයුතු කරදීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටි බවයි.

එසේම 2017 වසරේදී විවිධ ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙරටට පැමිණීමට හැකියාවක් ඇති නිසා ඒ පිළිබඳව සුදුසු පියවර ගන්නා මෙන් එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත ද ජාතික බුද්ධි ප්‍රධානීසිසිර මෙන්ඩිස් මහතා විසින් ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය. ඒ ලිපියට කිසිදු පිළිතුරක් නොලැබුණු බැවින් 2018 වසරේදීත් ජාතික බුද්ධි ප්‍රධානියාට ඒ පිළිබඳව යළිත් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට සිදුවූ බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ විවිධ රට වල සිට මෙරටට පැමිණ ආගම් ප්‍රචාරණ කටයුතු සිදු කළ පුද්ගලයින් සහ, අයි.එස් වැනි ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ වී සිට නැවතත් මෙරටට පැමිණි අය පිළිබඳව 2017 සහ 2019 කාලය තුළ සතිපතා පැවැත්වෙන බුද්ධි සමාලෝචන රැස්වීම් වලදී සාකච්ඡා වූ බවය. ඒ අනුව එවැනි පුද්ගලයින් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව නියාමනය කිරීම සඳහා එවකට ජාතික බුද්ධි ප්‍රධානී විසින් අදාල ආයතන සමග වැඩපිළිවෙළක් සකස් කළා බවද ඔහු සඳහන් කඝේය. කෙකසේ වුවද අසාත් සාලිගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මෙම විරෝධය මත එම වැඩපිළිවෙළ නතර වූ බවද එහු මෙහිදී සාක්ෂි දෙමින් අනාවරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share112Tweet43
Previous Post

කන්දකාඩු කොරෝනා රෝගීන් සමඟ ගැටුණු රැසක් එළියට ගිහින්

Next Post

“තමන් සිටි රැස්වීමක ජාතික ආරක්ෂාව ගැන සාකච්ඡා කළ කරුණුවල වගකීමෙන් ජනපතිට මිදෙන්න බෑ”

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.