අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරටට එන මගීන් පැය දෙකක් ඇතුළත කටුනායකින් එළියට

රාජ්‍ය ඇමතිනියට ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් සහතිකයක්

by Lanka Sara Editor
දෙසැම්බර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් 19 තත්වය හමුවේ මෙරටට පැමිණෙන ගුවන්මගියෙකු පැය දෙකක් තුළ ගුවන්තොටුපොළ තුළ සියලු කටයුතු අවසන් කර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකිරීමට කටයුතු කරන බව ගුවන්තොටුපොළ බලධාරීහු අද ප්‍රාථමික සෞඛ්‍ය, වසංගත රෝග පාලනය සහ කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශණී පුනාන්දු පුල්ලේ මහත්මිය වෙත පැවසූහ.

කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත්, ඉදිරියේදී සංචාරකයින් මෙරටට ඇතුළුවීමේදී සහ සාමාන්‍ය ගුවන්සේවා ආරම්භ කිරීමේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත් සොයා බැලීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණයකට එක් වූ අවස්ථාවේදී ඔවුහු මේ බව පැවසූහ.

නිරීක්ෂණ කටයුතු අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරිය සඳහන් කළේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලයත්, ආරක්ෂක අංශත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවත් ඔවුන් කරන කාර්ය භාර්ය පිළිබදව සිය ස්තුතියත් මෙහිදී පුදකරන බවයි.

ගුවන් මගීන් මෙරටට ඇතුළු වීමේදී සහ මෙරටින් පිටවීමේදී ගුවන්තොටුපොළේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව දැඩි නිරීක්ෂණයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය එය ප්‍රායෝගිකව සිදුවන ආකාරයත් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ ඒ සදහා කැපවන ආකාරයත් නිරීක්ෂණය කළාය. ගුවන්මගීන් ගුවන්තොටුපොළේ ගැවසෙන සියළු ස්ථාන පරීක්ෂාවට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය වෙන් වෙන් වශයෙන් එක් එක් ස්ථානවල ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත් ගුවන් මගීන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්, සන්නිවේදන පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබදවත් මෙහිදී විමසා බැලීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ගුවන්තොටුපොළ කළමනාකරු ජී.කේ.ඩී.සී.ඩී සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර හා හුදෙකලා ප්‍රදේශ හැර ජනවාරි 11 සිට පාසල් ප්‍රාථමික අංශ ඇරේ

Next Post

උණ දැව ආශ්‍රිත පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානයක් කටුබැද්දේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.