බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් වැසියන් 7727කගේ ඡන්ද අයිතිය වෙනුවෙන් රිෂාඩ් ගෙන් පෙත්සමක්…

by editor
ජනවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මන්නාරම ඇතුළු උතුරු පළාත හැර දමා  පුත්තලමට  ගිය මුස්ලිම් වැසියන් 7727කගේ ඡන්ද අයිතිය මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරීම දැඩි අසාධාරණයක් බව හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදියුදීන්  මැතිවරණ කොමිසමට පෙත්සමක් මගින් දැනුම් දී තිබේ.

ඔහු එම පෙත්සමේ සඳහන් කොට ඇත්තේ මන්නාරම ඇතුළු උතුරු පළාතෙන් මුස්ලිම් ප්‍රජාව පුත්තලමට සංක්‍රමණය වූයේ යුද්ධය නිසා බව සියළු දෙනාම දැන සිටියදී ඔවුන්ගේ ඡන්ද බලය මන්නාරමෙන් ඉවත් කොට පුත්තලමට මාරු කොට තිබීම අසාධාරණ බවය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය කොළඹ පදිංචි වී සිටියත් ඇගේ ඡන්ද අයිතිය අත්තනගල්ලේ ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පදිංචි වී සිටියද ඡන්දය ප්‍රකාශ කරනු ලබන්නේ හම්බන්තොටින් බව එම පෙත්සමේ සඳහන් කොට තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පදිංචිව සිටියදී පොළොන්නරුවේදී ඡන්දය ප්‍රකාශ කරනු ලබන්නේද තමන්ගේ මුල් පදිංචියේ අයිතිය අනුව බව පෙන්වා දෙන රිෂාර්ඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා මන්නාරමේ හා වවුනියාවේ ජනතාව පුත්තලමට ගොස් ඇත්තේ ස්ථිර පදිංචිය සඳහා නොවන බවද මැතිවරණ කොමිසම වෙත යවන ලද පෙත්සමේ සඳහන් කොට තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මන්නාරමේ ස්ථිර පදිංචිකරුවන් 7727 දෙනෙකුගේ ඡන්දය පුත්තලමට මාරු කොට ඇති බැවින්  මන්නාරමේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයේ 2608ක් ද, මුසලි ප්‍රදේශයේ 3445ක් ද, මාන්තෙයි ප්‍රදේශයේ 1217ක් ද, නානාට්ටන් ප්‍රදේශයේ 457ක් ද, දැඩි අපහසු තත්ත්වයකට පත්ව සිටින බව පෙන්වා දෙන පෙත්සම්කරු මේ  වෙනුවෙන  සාධරණයක් ඉටු කරණ ලෙස ද ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

Next Post

ධවල මන්දිරය හැර ගිය පසු ට්‍රම්ප්ට රහස් තොරතුරු දෙන්න එපා – බුද්ධි අංශ ඉල්ලයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.