සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුව ආවරණයක්වත් නොදී මාර්ග බාධකවල රාජකාරියට දැමූ පොලිස් කාන්තාවන් කියන කතාව

by editor
මැයි 26, 2021
in පුවත්
Police
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කිසිම විධිමත් ක්‍රමවේදයකින් තොරව මාර්ග බාධකවල රාජකාරි යොදවා ඇති කාන්තා පොලිස් නිලධාරිණියන් ඉතාම දැඩි මානුෂි අපහසුතාවයන්ට ලක්ව ඇති බවත්, බස්නාහිර පළාතේ ඉහළ පොලිස් නිලධාරියෙක් ස්වකීය පොලිස්පති සිහිනය සැබෑ කරගැනීම සඳහා දියත් කර ඇති ලකුණු මෙහෙයුම පොලිසියේ පහළ නිලධාරීන් පවා දැඩි පීඩාවකට පත් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
රටේ සිවිල් යුද්ධය පැවති වකවානුවට පසුව මෙසේ බස්නාහිර පළාත තුළ මාර්ග බාධක රාජකාරිවල යෙදවූ කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙක් ලංකාසරට අදහස් දක්වමින් පැවසුවේ දිනකට පැය 08 රාජකාරිවල යොදවා ඇති තමන්ට වැසිකිළි පහසුකමක්වත් නොමැති බවය.

“ ඉන්න ඕන නිල ඇඳුමෙන්. වැහි කබායක්වත් නෑ. අනෝරා වැස්සෙ තෙමෙනවා. මේ පැය 08ක් පාරෙ හිටන් ඉඳිමින් කරන රාජකාරිය කාන්තා පොලිස් නිලධාරිණියකට පහසු දෙයක් නොවෙයි. අනෙක මේ රාජකාරිවල යොදවා ඉන්න බොහෝ දෙනෙක් තරුණ වයස පසු කරපු අය. පාරෙ හිටගෙන ඉඳලා ගෙදර ගිහින් කළ යුතු ගෘහණියගෙ වැඩ කොටස කරගන්න කායික මානසික ශක්තියක් නෑ. “

“ඒ සියල්ලම පැත්තකින් තියමු. මාර්ග බාධකවල රාජකාරි යොදවන්නෙ වසංගත තත්වය පාලනය කරන්න අවශ්‍ය සමාජ හැසිරීම් සීමා කරන්න. මේ රාජකාරියෙ යොදවනවා නම් නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕන. මාර්ග බාධකවලදි භාවිත කරන්න මුව ආවරණ, අත් ආවරණ, විෂබීජ නාශක දියරවර්ග කිසිම දෙයක් අපට ලැබෙන්නෙ නෑ කිව්වොත් ඔබත් පුදුම වේවි.“

මේ පිළිබඳව උසස් නිලධාරීන් දැනුවත් කළ ද ඔවුනුත් අසරණව සිටින ආකාරය මේ කාන්තා පොලිස් නිලධාරිනීහු පෙන්වා දුන්හ.

“ කාන්තා නිලධාරිනියන් විතරක් නොවෙයි… පොලිසියම පවු. මේ මාර්ග බාධක රාජකාරිය හොඳටම වෙන්න නම් ටී.වී. කැමරා එක්ක දෙකක් වටේ තියෙන්න ඕන. ඕ.අයි.සී.ලා ඉඳන් හැමෝම කැමරාවට පාරේ. මීඩියා ගිය ගමන් මාර්ග බාධක අක්‍රීය වෙනවා. වැඩි හරියක් තියෙන්නෙ කැමරාවට දාන ෂෝ. මෙහෙම කොහොමද රටක තීරණාත්මක අවස්ථා පාලනය කරන්නෙ.“

“කරන්න පුලුවන් දේයි බැරි දේයි හැම දේම ලොක්කො බාර ගන්නවා. අවශ්‍ය ස්ට්‍රෙන්ත් එක නෑ. උණක් හෙම්බරිස්සාවක් හැදුනොත් ගෙවල්වලට යවනවා මිසක් පී.සී.ආර්.එකකටවත් යොමු කරන්නෙ නෑ.“ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිත රැඳවියා බන්ධනාගාර බසයේ ජනේලය කඩා පැන ගිහින්..

Next Post

කොත්මලේ වේල්ල අසල මාර්ගය ගිලා බසී.

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.