සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් කමිටුව මඟ හැරිය කබ්රාල්ට තව එකම වාරයක් දෙයි!

by Lankasara News
මාර්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ මුල් කාරක සභාවට ඊයේ දිනයේදී පෙනී නොසිටි මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ලබන මස අප්‍රියෙල් පළමුවැනිදා යළි එම මුදල් කාරක සභාවට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවත් යම් හෙයකින් එම දිනයටද ඔවුන්ට ඊට පැමිණීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදරශන යාපාන ලංකාසරට පැවසීය.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාලව කරුණු විමසීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවනු ලැබූ මහ බැංකු අධිපතිවරයා, මහබැංකුවේ උසස් නිලධාරීන් සහ මුදල් මණ්ඩලයේ සාමාජිකයන් එම කාරක සභාවට සහභාගී නොවීම සම්බන්ධව සිය කනස්සල්ල පළ කළ ප්‍රියදර්ශන මන්ත්‍රිවරය ඊළඟ කැඳවන දිනයේදීවත් ඔවුන් පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පැවසීය.

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහබැංකුවේ උසස් නිලධාරීන් සහ මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් වන භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ආචාර්ය රාණි ජයමහ සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබිණි.

මහබැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතාට ලෝක බැංකුව සමග සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයන්ටද අද (24) දින කාරක සභාවට සහභාගී වීමට නොහැකි බවත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් දන්වා ලිපියක් මහබැංකුව විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත එවනු ලැබ තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ර‍ජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මෙම රැස්වීම පසුගිය සඳුදා (21) රැස්වීමට නියමිතව තිබූ අතර මහබැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මත එය අද දිනය දක්වා (24) කල් තබා තිබිණි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ අදහස වූයේ මහබැංකුවේ මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බවයි. මෙහිදී සභාපතිවරයා දැනුම් දුන්නේ මේ පිළිබඳ සොයා බලන ලෙස කථානායකවරයාට පැමිණිල්ලක් කිරිම සුදුසු බවයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙම රැස්වීම නැවතත් අප්‍රෙල් පළමුවැනිදා කැඳවීමට තීරණය කරන ලදී. මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරයන් වනඉන්දික ගරු අනුරුද්ධ, ගරු කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන විජිත හේරත්, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර, නලීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා සහ මුජිබර් රහුමාන් යන මහත්වරු සහභාගී වූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන හිඟය නිසා ගෙවල්වල තෙල් ගබඩා කරන් ගිහින් පෙට්‍රල් පිලිස්සීම් දෙගුණයකින් වැඩි වෙලා….

Next Post

යුද්ධයට පෙර සියයට 11 සිටි මඩකලපුව සිංහල පවුල් අද සියයට දශම එක දක්වා අඩු වෙලා…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.