මිල්කෝ ආයතනයේ නිශ්පාදනය කරන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.
ඒ අනුව වෙළෙඳපලේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කිරිමට තීන්දු කර ඇත.