බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිලදී ගන්නා සෑම මත්පැන්  බෝතලකම මිලෙන් සියයට 65ක් ම ආණ්ඩුවට

අරක්කු විකුණා දවසකට ලබන රාජ්‍ය ආදායම කෝටි 33 යි.

by editor
ජූනි 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වසංගතය සමඟ සමාජයේ දැඩි සේ කතා බහට ක් වූ මාතෘකාවක් වූ මත් පැන් මෙරට රාජ්‍ය ආදායමට දක්වන බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතින බව මෙරට ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගමක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය. ඔහු පවසන්නේ මෙරට අලෙවි වන සෑම මත්පැන් බෝතලයකින්ම අවම වශයෙන් රුපියල් 1066ක් බදු වශයෙන් පාරිභෝගිකයාගෙන් එකතු වන බවය.

ශ්‍රි ලංකාවේ මත් පැන් නිෂ්පාදනයේදී බදු අය කර ගැනීමේ පියවර තුනක් පවතින අතර මෙම සියලු බදු අවසාන මිලට එකතු වන බව ඔහු පවසයි. මෙම සමාගම් නිලධාරියාට අනුව මෙරට අලෙවි කෙරෙන මත් පැන් බෝතලයක අවම මිල රුපියල් 1640කි. එයින් සියයට 65කට ආසන්න ප්‍රමාණයක් බදු වශයෙන් රාජ්‍ය ආදායමට එකතු වන අතර මත් පැන් නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු පාර්ශ්ව වෙත බෙදී යන්නේ ඉතිරි සියයට 35ත් 40ත් අතර ප්‍රමාණයක් බවය. එම මුදල රා මදින්නන්, එකතු කරන්නන් එතනොල් සැපයුම්කරුවන්, බෝතල් ඇතුළු ඇසුරුම් සැපයුම්කරුවන්, මත්පැන් නිෂ්පාදන කර්මාන්තයේ සියලු වියදම් , පුවාහන, නියෝජිත ලාබ ඇතුළු සියලු දේ සඳහා වෙන්වන බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රි ලංකාවේ මාසික නීත්‍යනුකූල මත්පැන් නිශ්පාදනය (බියර්ප, රා විදේශ මත්පැන් හැර) ලීටර මිලියන  7.2කි එනම් හැත්තෑ දෙලක්ෂයකි. එය බෝතල්වලින් බැලුවහොත් දළ වශයෙන්  බෝතල් ලක්ෂ 96කි ඒ අනුව දෛනික ව අලෙවි වන මත් පැන් බෝතල සංඛ්‍යාව 331304කි. මෙම බෝතල් එකම ආකාරයකට නිෂ්පාදනය වන්නේ සහ අලෙවි වන්නේ නැත.මත්පැන් ආකාර සහ වර්ග අනුව එහි  සිල්ලර මිල වෙනස් වෙයි. මෙරට සුලබව අලෙවි වන “අති විශේෂ “ එනම් ගල් අරක්කු බෝතලයක් මිලග දී ගන්නකු පමණක් එක් බෝතලයක් සඳහා රුපියල් දහසකට අධික මුදලක් බදු වශයෙන් රජයට ගෙවීමට සිදුවෙයි.
ඒ අනුව සියයට 60ත් 65ත් අතර වන මත්පැන් නිෂ්පාදන බදු පියවර තුනක් අයටතේ අය කෙරෙන අතර නිෂ්පාදප සමාගම, බෙදාහරින්නා සහ සිල්ලර ව්‍යාපාරිකයා වෙතින් මෙම බදු අය කෙරෙයි. කෙසේ වුවද මෙම සියලු බදු අවසානයේ පාරිභෝගිතයාට බැර වන අතර මෙම ගණන් හිලව් අනුව දිනකට ශ්‍රි ලංකාවේ ජනතාව ඉහත කී බීර, රා හෝ විදේශ මත්පැන් හැර සෙසු මත්පැන් මිලී ගැනීමේදී බදු වශයෙන් අවම වශයෙන් රුපියල් මිලියන 331ක් වත් ගෙවන බවත් එය ඊට වඩා අනිවාර්යයෙන්ම වැඩි වන බවත් මෙම සමාගම් නියෝජිතයා පෙන්වා දෙයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Tags: විශේෂ
Share85Tweet43
Previous Post

“අලුත් පාර්ලිමේන්තුවත් අලුත් වෙන්නේ නෑ…”

Next Post

පෙත්සම් නිශ්ප්‍රභා කිරීමේ සතුට උතුරේ දී සැමරේ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.