සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස් වෙළඳාම කර මිනී මැරූ සමෘද්ධි නිලධාරියා ඇතුළු 03ක් රිමාන්ඩ්…

by editor
ජනවාරි 5, 2025
in පුවත්
trafficking
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ඕමානයේ ගෘහ සේවය සඳහා රැගෙන ගොස් එරටදි විවිධ හිරිහැරවලට ලක්ව මියගිය හම්බන්තොට සුචි ගම්මානයේ පදිංචි විසි දෙහැවිරිදි තරුණිය හා ඇගේ වැඩිමහල් සොයුරිය රවටා කූට අන්දමින් මිනිස් වෙළඳාම් සිදු කළ හම්බන්තොට සමෘධි සංවර්ධන නිලධාරියා ඇතුලු සැකකරුවන් තිදෙනකු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභපති කෝශල වික්‍රමසිංහගේ උපදෙස් මත කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සමෘධි සංවර්ධන නිලධාරියා හා තවත් සැකකරුවකු හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී ඊයේ (4) අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අද(5) හම්බන්තොට නගරයේදි සිදුකල විශේෂ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ තරුණියන් දෙදෙනා ඩුබායි හි සාත්තු සේවිකා රැකියා ලබාදෙන බව පවසා ඕමානයේ ගෘහ සේවිකා රැකියා සඳහා යොමු කිරිමට මෙම සැකකරුවන් කටයුතු කර තිබේ.

සංචාරක වීසා මත පැමිණීම නිසා රැකියා නොමැතිව ඕමානයේ විවිධ ස්ථානවල මෙම තරුණියන් දෙදෙනා රැකියා සඳහා යොදවා ඇති බවට මුලික විමර්ශන වලදි හෙලි වී ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

විවිධ හිරිහැර වලට ලක්ව පසුව 22 හැවිරිදි තුවාන් රාජික් රමිෂා තරුණිය එහිදි මියගිය බවට ඇගේ වැඩිමල් තරුණිය විසින් සිය මවට දන්වා ඇත. බලපත්‍රයක් නොමැතිව සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමුකළ මෙම ක්‍රියාව මිනිස් වෙදළාමක් වන අතර එය නීති විරෝධි ක්‍රියාවක් බවත් මෙවැනි මිනිස් වෙදළාම්වල නිරතවන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් කාර්යාංශයේ සභපති කෝසල වික්‍රමසිංහ සඳහන් කළේය.

මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ද එසේ නොමැති නම් ඝාතනයක් ද යන්න තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැති අතර කෙසේ වෙතත් මේ පිළිබඳව ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමත්‍යාංශය කරුණු සොයා බලමින් සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂද මිගාර මහආරච්චි සැකකරුවන් ජනවාරි 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න ඇතුලු නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් රථවල නීති විරෝධී සවිකිරීම් ඉවත් කරන්න සති දෙකක කාලයක්!

Next Post

වව්නියාවේ තරුණයෙක් කැනඩාවේ ටොරෙන්ටෝවල මහ මග මෝටර් රථයක් තුළ සිරවී මිය ගිහින්!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.