මෑත වකවානුවේ මුල්ම වරට ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක අගය රුපියල් 300ට පහළ අගයක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.
අද ඩොලරයේ ගැනුම් මිල රු. 299.21 ක් ලෙස සටහන් වී තිබේ.
විකුණුම් මිල රු. 312.37 ක් ලෙස සටහන් වී ඇත.
අද ඩොලරයේ ගැනුම් මිල රු. 299.21 ක් ලෙස සටහන් වී තිබේ.
විකුණුම් මිල රු. 312.37 ක් ලෙස සටහන් වී ඇත.
© 2020 - 2026 Lankasara.com.