අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක ජය පොහොට්ටුවට

by Lanka Sara Editor
අගෝස්තු 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

2020 මහමැතිවරණයේ දැවැන්ත ජයක් අත්පත් කරගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 19ක බලය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

එහිදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන දෙකක් හිමිවුණි.

මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 06ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමිවුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 06කි. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් හිමි වුණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් දිනාගැනීමේ දී සමගි ජන බලවේගයට හිමි වුයේ එක් මන්ත්‍රී ආසනයක් පමණයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 06ක් හිමි වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 07කි. සමගි ජන බලවේගයට එම දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 04ක් සහ සමගි ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11කි. එම දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට හිමිවුයේ මන්ත්‍රී ආසන 04ක් පමණයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 07ක් ලබාගත් අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 02ක් දිනාගත්තේය.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 07ක් සහ සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 02ක් හිමිවුණි.

කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08ක් දිනාගත්තේය. සමගි ජන බලවේගය පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් දිනාගත් ආසන සංඛ්‍යාව 02කි.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 8ක් සහ සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 4ක් ලබා ගැනීමට සමත් වුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 05ක් ලබා ගනිද්දී සමගි ජන බලවේගය පක්ෂය මන්ත්‍රී ආසන 03ක් දිනාගත්තේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 08ක් දිනාගත් අතර සමගි ජන බලවේගය ආසන 03ක් දිනාගැනිමට සමත් වුණි.

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත මන්ත්‍රී ආසන 5න් 4ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණි.

සෙසු මන්ත්‍රී ධුරය දිනාගත්තේ සමගි ජන බලවේගය පක්ෂය යි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 12ක් හිමිකර ගෙන තිබේ. සමගි ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ආසන 06ක් ද ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ආසනයක් ද හිමිවුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 13ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 04ක් සහ ජාතික ජන බලවේගය එක් මන්ත්‍රී ආසනයක් දිනාගත්තේය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 03ක් සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ වන්නි දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ආසනය බැගින් දිනා ගැනීමට සමත් වුණි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කවලින් සමගි ජන බලවේගය මන්ත්‍රී ආසන 02 බැගින් ද වන්නි දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ආසනයක් ද දිනාගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහමැතිවරණයේ පොදුජන පෙරමුණට දැවැන්ත ජයක්

Next Post

අලුත් පාර්ලිමේන්තුවට අමෙරිකාවෙන් සුබපැතුම්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.