බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසයට ගෑස් අනතුරු පහයි – රස පරීක්ෂක ප්‍රකාශය විස්මිතයි

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නොවැම්බර් මාසය තුළ පමණක් ගෑස් සිලින්ඩර් අනතුරු පහක් සිදුව තිබියදී මේ පිළිබඳව විධිමත් විද්‍යාත්මකව විමර්ශනයක් නොමැතිව මැක්ඩොනල්ඩ්ස් අවන් හල් පිපිරීම පමණක් පදනමක් කරගෙන රසපරීක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිචාර දැක්වීමට ඉක්මන් වීම තුළ අදාළ පාර්ශ්ව තුළ මේ පිළිබඳව යම් කුකුසක් නිර්මාණය වී තිබේ.

අද දිනයේද හෝකන්දර ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක රෙගියුලේටරය අසලින් පිපිරීමක් සිදුවීම ද ඇතුළුව නොවැම්බර් මාසය තුළ ගෑස් සම්බන්ධ පිපිරීම් පහක් වාර්තා වී ඇති පසුබිමක් තුළ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව එක් සිදුවීමක් පමණක් පසුබිම් කරගෙන මේ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් බවට නිසා නොවන බවට ප්‍රකාශ කිරීම විමතියට කරුණක් වී තිබේ.

මෙම සිදුවීම් පහ මෙසේය. මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක ගෑස් සිලින්ඩරයක් හේතුවෙන් පිපිරීමක් සිදුවන්නේ පසුගිය නොවැම්බර් 04 වැනිදාය. එයින් පසුව නොවැම්බර් 15 වැනිදා අලව්ව පන්ගොල්ල නිවසක පිපිරීමක් සිදුව ඇති අතර එම නිවැසියා පුපුරන ද්‍රව්‍ය කර්මාන්තයට සම්බන්ධ පුද්ගලයකු බැවින් ඊට අදාළ පිපිරීමක් සිදුවූ බවට මුලින් විශ්වාස කෙරුණද සිදුකෙරුණු වැඩිදුර විමර්ශණවලදී අනාවරණය වූයේ මෙම පිපිරීමට හේතුව ගෘහස්ත ගෑස් බවය.

ඊට පසුදාම 16 වැනිදා රත්නපුර නිවසක ද ගෑස් සැපයුම ආශ්‍රිත පිපිරීමකට ලක් වූ අතර පසුගිය 20 දා මැක්ඩොනල්ඩ්ස් අවන්හලේ පිපිරීම සිදුවිය. එයින් පසුව අද අලුයම කොලඹ රාජකීය විද්‍යාලයේ හිටපු ගුරු මහතකුගේ හෝකන්දර නිවසේ පිපිරීමක් සිදුවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයක් සිදුකළ යුතු බවට අප අවධාරණය කරන්නේ ගෑස් සංයුතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාධනීය කරුණු ඉදිරිපත්ව ඇති නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්

Next Post

“ශ්‍රී ලංකාව එක්ක හැමවිටම සමීපව වැඩකරනවා” – ජගත් සංවිධාන සහකාර මහලේකම්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.