බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය අත්තනෝමතිකයි… විකිරණශිල්පීහු රෝහල් 140ක් තුළ සංකේත වර්ජනයක් අරඹති!

by editor
ජනවාරි 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

මාළිගාවත්ත වකුගඩු රෝහලේ රාජකාරී ආවරණය කරන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා රජයේ විකිරණ තාක්ෂණවේදීන් අද  (21) දිනයේදී රෝහල් 140ක් ආවරණය  කරමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අවස්ථා කීපයකදීම තම පුද්ගලික හිතවත්කම් මත සුදුසුකම් නොලත් පුද්ගලයින් රෝහල තුළට ගෙන්වා රෝගීන්ගේ විකිරණ පරික්ෂණ සිදුකර රෝගීන් විකිරණ අවදානමකට කීපවරක්ම  ලක් කර ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට කීප විටක් පැමිණිලි කළද නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   සඳහන් කරයි.

සුදුසුකම් නොලත් පුද්ගලයින් රෝහල තුළට ගෙන්වා විකිරණ පරික්ෂණ පවත්වනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්  විකිරණ තාක්ෂණවේදීන් දෙදෙනෙකු රෝහලට අනුයුක්ත  කර තිබියදී බව හෙතෙම පෙන්වාදේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව සිය තනතුරෙන් ඉවත්කර අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා විකිරණ තාක්ෂණවේදීන් අද (21) ආරම්බ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල විකිරන පරික්ෂණ , සීටී ස්කෑන් පරික්ෂණ  , MRI පරික්ෂණ කටයුතු, ඇන්ජියෝග්‍රෑම් පරික්ෂණ,විකිරණ භාවිතයෙන් සිදුකරන ශල්‍යාගාර පරික්ෂණ  සියල්ලම ඇන හිටින බව චානක ධර්මවික්‍රම  පවසා සිටියි.

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකක, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල, ද සොයිසා කාන්තා  රෝහල, සිරිමාවෝබණ්ඩාරනායක ළමා රෝහල තුල මෙම  වැඩ වර්ජනය ක්‍රියාත්මක නොකරන බවද හෙතෙම අවදානරණය කරයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කෙසේ නමුත් මෙම ගැටලුව විසදීමට සෞඛ්‍ය ඇමතිවරයා හෝ මැදිහත් නොවුව හොත් වර්ජන ක්‍රියා මාර්ගය තවත් තීව්‍ර කරන බව විකිරණ  තාක්ෂණ වේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වේච්ඡාවෙන් විශ්‍රාමගත් ලං.වි.ම සේවකයින් 2,200ක් කබලෙන් ලිපට… සේවක සාමුහිකය සිය වියවුල ජනපතිට ලියති!

Next Post

ගල් අඟුරු ටෙන්ඩරය නිසා ආණ්ඩුව කළු වුනා ද?.. හිතන්න දෙයක් ඉතිරි කරන පාර්ලිමේන්තු සංවාදයේ සම්පූර්ණ වාර්තාව !

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.