අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරාන්තික ඊයම් විෂ අනුරාධපුර ගැමියන්ගේ රුධිරයෙන් හමුවේ…

රුධිරයේ ඊයම් හමුවීම අස්වාභාවිකයි... වකුගඩු රෝග, ස්නායු රෝග, බුද්ධි හීනතාවයට ඊයම් විෂ බලපානවා...

by editor
අගෝස්තු 3, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය ජනතාවගේ රුධිරයේ  ඊයම් අන්තර්ගතව ඇතැයි පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්  සඳහන් කරයි.

රුධියේ ඊයම් නොමැතිවිය යුතු නමුත් මෙහි ජනතාවගේ රුධිරය ඩෙසිලීටරයකට මයික්‍රෝග්රෑම් 3 -9 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතව ඇතැයි පර්යේෂණයේදී හෙලිවිනැයි හෙතෙම පැවසීය.

ඇමරිකා එක්සත්ජනපදයේ ජනතාවගේ රුධිරයේ අන්තර්ගත  ඊයම් ප්‍රමාණය දශම 1ක් යැයි තහවූරු වී ඇතැයිද වෛද්‍ය ජයලාල් මහතා පෙන්වාදේ.

මේ හේතුතවෙන් මෙහි ජනතාවගේ ස්නායු ආබාධ, වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ  වීම,  අධිරුධිරපිඩනය වැඩිවීම වැනි  රෝග ගණනාවකට ගොදුරු වන බව හෙලිව ඇතැයිද වෛද්‍ය ජයලාල් පෙන්වාදේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

තවද රුධිරයේ ඊයම්  නොතිබිය යුතු නමුත් රුධිරයේ ඊයම් තිබීම හේතුවෙන් ළමයින්ගේ බුද්ධිමට්ටමට අඩුවන බව ද තහවුරු වී ඇත.

ඔවුන් ගන්නා ආහාර හා පානය කරන ජලයේ ඊයම් අන්තර්ගතව  විමත් එම ආහාරපාන පරිභෝජනය කිරීමත් හේතුවෙන් රුධිරයට මෙසේ ඊයම් එකතු වී ඇති බවත් පර්යේෂණයේදී තහවුරු විනැයි  වෛද්‍ය ජයලාල්  පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය ප්‍රදේශයේ කීපයක් අහඹු ලෙස තෝරා ගනිමින් මෙම පර්යේෂණ කළ බවත් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම අහඹු ලෙස පුද්ගලයින් තෝරා ගනිමින් මෙම පර්යේෂණය ආරම්භ කරන බවත් හෙතෙම පැවසීය.

මීට අමතරව තෝරාගත් ආහාර කීපයක් පිලිබඳව පර්යේෂණ පවත්වා ඒවායේ ඊයම් අඩංගුව පවතින්නේද යන්න පිළිබදව ද සොයා බැලීමට කටයුතු කරන බව වෛද්‍ය වෛද්‍ය ජයලාල් මහතා පැවසීය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංගොඩ ලොක්කා ඇත්තටම ඉන්දියාවේ දී මියගිහින්

Next Post

මුද්‍රා තැබූ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට පත්කරන නියෝජිතයින් ගැන ගැසට්ටුව නිකුත් වෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.