සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සහ අධ්‍යයන ද්‍රව්‍ය බෙදා හැරීම මාර්තු 11 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතෙක් තහනම් කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාග මාර්තු 17 වනදා ආරම්භවීමට නියමිතය.







