අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍ය හමුවේ බොරු කියලා… අගමැතිගෙන් මහින්දාන්දට කුණු බැණුම්!

by editor
ඔක්තෝබර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් චීන පොහොර සම්බන්ධයෙන් නොකළ ප්‍රකාශයක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම හේතුවෙන් කෝපයට පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට දැඩි සේ දොස් පවරා ඇති බව වාර්තා වේ.
ඩේලි මිරර් පුවත් පත ප්‍රකාශ කරන ආකාරයට පසුගිය බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේ අගමැතිවරයාද චීන තානාපතිවරයා අමතා ප්‍රතික්ෂේප වුණු චීන කාබනික පොහොර නැව මෙරටට බාර නොගන්නා බවට පැවසූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ උරණ වී ඇත.

ඊයේ (29) සවස් වරුවේ අගමැතිවරයා දුරකථනයෙන් මහින්දානන්ද ඇමතිවරයා අමතා “මා නොකළ දෙයක් ගැන ඔබ දැනුවත් කළේ කවුදැ“යි දැඩි ස්වරයෙන් ප්‍රශ්න කර ඇති බව ඩේලි මිරර් අනාවරණය කරයි.

අගමැතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවකදී මහින්දානන්ද ඇමතිවරයා නොසිටි බැවින් මෙවැනි තොරතුරක් ඇමතිවරයාට ලබා දීම පිළිබඳව අගමැතිවරයා කෝපයෙන් සිට ඇති බව ද එම වාර්තාවේ සඳහන්වේ.
පසුගිය බදාදා චීන තානාපතිවරයා අගමැතිවරයා හමුවී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කොට ඇත්තේ ශ්‍රි ලංකාවට ඩොලර් ණය පහසුකමක් ලබා ගැනීම සඳහා බව සඳහන් වේ.

මෙහිදී චීන පොහොර නැව පිළිබඳවද අවධානයට ලක්ව ඇති අතර තමන් මේ සම්බන්ධයෙන් සොයා බලා ගන්නා පියවර පිළිබඳව චීන තානාපතිවරයා දැනුම්වත් කරන බවට ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.
එහිදී තුන්වැනි පාර්ශ්වයක් මඟින් මෙම පොහොර තොගය යළි පරීක්ෂා කර බලා මේ පොහොර නැව පිළිබඳව තීරණයක් ගැනීම පිළිබඳව ද අවධානයට ලක්ව ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාද මේ වනවිට කාබනික පොහොර ගෙන්වීම සහ රසායනික පොහොර තහනම කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් මේ වනවිට තමන් පත්ව ඇති අපහසුතා පිළිබඳව අගමැතිවරයාට දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් යැයි සැක පුද්ගලයෙකුගේ  මිනී කුණු වතුර සති ගණනක් තිස්සේ ගම්පොල රෝහලේ  කට්ටිය බීලා…

Next Post

ජනපති ස්කොට්ලන්තය බලා පිටත්ව යයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.