අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විරෝධතා කරුවෙකුට අවුරුදු තුනහමාරක සිරදඬුවමක්!

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සම්පත් දෙනිපිටිය –

ඉන්ධන ඉල්ලා මාතර කොළඹ ප්‍රධාන මාර්ගය මාතර මහානාම පාලම මතින් අවහිර කර විරෝධතාවයක් දක්වන අතරතුර පොලිස් ත්‍රී රෝද රථයකට පහර දී  අලාභ හානි සිදු කිරීම  සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ  පුද්ගලයෙකුට  අවුරුදු තුනහමාරක සිර දඬුවමක් නියම කිරීමට  මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

මෙය අප්‍රේල් මස 19 වන දින මාතර මහානාම පාලම මතදී ඉන්ධන ඉල්ලා පැවැත්වූ විරෝධතාව අතරතුර මාතර මූලස්ථාන පොලිසියට අයත් ත්‍රී රෝද රථයකට පහර දී අලාභහානි කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්  මාතර මැද්දවත්ත  ජනරජ මාවතේ පදිංචි තරුණයෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබිණි.

එම නඩුවට අදාළ තීන්දුව මාතර මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර   විසින් ප්‍රකාශයට පත් කරමින් වැරදිකරුට වසර තුනහමාරක බරපතළ වැඩ සහිත සිර  දඬුවම් නියම කළේය.

ඒ චෝදනා හතරකට වරදකරු කරමින්ය.

පළමු චෝදනාව ලෙස අයුතු ජන   ජනරාශියක සාමාජිකයෙකු වීම  සඳහා දඬුවම මාස හයක 6 ක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක්  ද, අයුතු අවහිර කිරීමේ චෝදනාවට වැරදිකරු කර වසරක සිර දඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් ද,  පොලිස් නිලධාරීන්ට සාපරාධී  බලහත්කාරයෙන් බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරු කර වසරක සිර දඬුවමක් හා රුපියල් 1,500 ක දඩ මුදලක් ද, රජයේ දේපළ වලට හානි කිරීමේ වරදට  වසරක සිර දඬුවමක් හා රුපියල් එක්දහස් පන්සියයක් ද  ගෙවා දණ්ඩනයට ලක් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.ය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ත්‍රීරෝද රථයට   හානි කිරීම් සම්බන්ධයෙන් රුපියල් 50,000 ක අලාභයක් ද ගෙවීමට අධිකරණය නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

21ට බාලගිරි…  කෙටුම්පත අනුමැතියට ඊලඟ කැබිනට් මණ්ඩලයට…

Next Post

පාන් හැර සියලුම බේකරි නිශ්පාදන මිල යළිත් ඉහළට… ටී බනිස් ගෙඩියක් රුපියල් 100ක් වේවි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.