අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මළ සිරුරු ගොඩ ගැසෙන්නේ නම් සමූහ මිනීවළවල් සඳහා අවසර ලබා දෙන්න….

by editor
අගෝස්තු 16, 2021
in පුවත්
mass-burrial
Share on FacebookShare on Twitter

රෝගී වීම හා මිය යාම වැලැක්වීමට වැඩ පිළිවෙළක් නැත්නම් මියයන්නවුන් සඳහා ගෞරවාන්විත අවසානයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරවන්නැයි බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ රජයෙන් ලිඛිතව ඉල්ලා සිටී.

සෑම කොවිඩ් මරණයක්ම පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරවීමට කටයුතු කිරීම නිසා රෝහල්වල මෘත ශරීරාගාර පිරී ඉතිරී යන පසුබිමක් තුළ ආදාහනාගාර ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් සමූහ මිනීවළවල් සකසා දේහයන් භූමදාන කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඒ ඉල්ලීමේ සඳහන්ය.

නිවෙස් තුළ කොවිඩ් රෝගීන් මිය යෑම වැඩි වී ඇති බවත් එසේ මිය ගිය ගිය පුද්ගලයෙකුගේ දේහයක් චක්‍රලේඛ ප්‍රකාරව ආසන්නම රෝහල වෙත රැගෙන යෑමට එම කටයුතු කරන නුවර මල් ශාලා කීපය   ඉතා කෙටි දුරකට වුවද රුපියල් 12000කට ආසන්න මුදලක් අය කරන බවත් වාර්තා වේ.

මෙවන් පසුබිමක් තුල බිම් මට්ටමේ සෞඛ්‍ය අංශ කරුණු පහක් අවධාරණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

එම කරුණු මෙසේය.

1) සැක සහිත නොවන කොවඩිඩ් ආසාදිත මරණ එම අවස්ථාවේදීම අදාහනයට ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකට අවකාශය ලබා දීම. සැක සහිත මරණ පමණක් හදිසි මරණ පරීක්ෂක මගින්

2) එම මෘත දේහ කටයුතු සඳහා සෑම පලාත් පාලන ආයතනයක් සතුවම ” කොවිඩ් මෘතදේහ ප්‍රවාහන කණ්ඩායමක්” පැය 24 ම සුදානම්ව තැබිම. ( කම්කරැවන්, වාහන, ආරක්ෂිත ඇඟලුම් සහ අධික්ෂණ නිලධරයෙක්.)

3) 24 පැය ක්‍රියාත්මක ආදාහනාගාර.

4) කොවිඩ් මෘත දේහ බැහැරලීමට අදාල විධිමත් නිරවුල් නීතිමය ප්‍රතිපාදන.

5) ආදාහනාගාර ධාරිතාව ඉක්මවා මෘත ශරීර ගොඩගැසෙන්නේ නම් භුමදානය සඳහා අවසර හා ස්ථාන. ඇතැම්විට සමුහ මිනී වලවල් ද විය හැක.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්ට තවත් කැබිනට් ඇමති තනතුරක්… නව කැබිනට් සංශෝධනය මෙන්න..

Next Post

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය SSP නිහාල් තල්දූවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.