අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද යටපත් කර ගෝඨා ඉස්සුවැයි ආචාර්ය නාලක ගොඩහේවාට විරෝධයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ රජයේ දේශපාලඥයකු ජාතික රූපවාහිනියට කඩා වැදීමේ සිදුවීම සහ බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සම්බන්ධ සිදුවීම සංසන්දනය කරමින් නාගරික සංවර්ධන, මහජන පවිත්‍රතා සහ කසළ බැහැර කිරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා විසින් ට්විටර් සමාජ මාධ්‍ය හරහා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මහින්ද රාජපක්ෂ හිතවාදීන් අතර රාජ්‍ය අමාත්‍යවරයා අප්‍රසාදයට පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය 16 වැනිදාය. ඔහු එම ට්විටර් පනිවිඩයේ දක්වා ඇත්තේ මෙසේය. මීය වසර කිහිපයකට කලින් දේශපාලකයෙක් රූපවාහිනි මධ්‍යස්ථානයකට කඩා වැදුණු වෙලාවේ. රජය කිසිදු පියවරක් ගත්තේ නෑ. ජනතාවගේ හඬට කන් නොදී කටයුතු කළා. නමුත් අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉතා වේගයෙන් කිසිවකු අනුමත නොකරන දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අප සතුටු විය යුතුයි. දේශපාලනයන් කිසිදා රටේ ඉහළින් යා යුතු නෑ“.

කෙසේ වුවද ඔහු ඉඟි කර ඇති මෙම සිදුවීම සිදුවන්නේ 2007 වසරේදී මහින් රාජපක්ෂ මහතාගේ පළමු ධුර කාලය තුළදීය. එම කාලයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ව සිටි මර්වින් සිල්වා තම පුවෘත්තියක් සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියට මැර පිරිසක් සමඟ කඩා වැදී එවකට ප්‍රවෘත්ති කර්තෘව සිටින ටීඑම්.ජී චන්ද්‍රෙස්කර මහතාට පහර දීම එම සිදුවීමයි. එහිදී රූපවාහිනි සේවකයන්ගෙන් පහර කෑමට මර්වින් සිල්වාටද සිදුවූ අතර එම සිදුවීටමන් පසු රූපවාහිනි සේවකයන් සහ මාධ්‍යවවේදීන් ගණනාවකට අතර මඟ දී දැලි පිහි පහර කන්නට සිදුවිය.

මේ ක්‍රියාදාමය හමුවේ හිටපු ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ කිසිදු දෙයක් නොකළ බව හැඟවීම සම්බන්ධයෙන් මහින්ද හිතවාදී දේශපාලන කඳවුරු තුළ රාජ්‍ය අමාත්‍යවරයා අප්‍රසාදයට ලක් කර ඇති අතර එහිදී ඔවන්ට ගැටලුවක් වී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව නිසි ලෙස අවබෝධයකින් තොරව කීවේද නැතහොත් හිතාමතා කීවේද යන්න පිළිබදවය. එහිදී බොහෝ දෙනකු මක පළ කර අත්තේ ආචාර්ය නාලක ගොඩහේවා සිදුවීම පිළිබඳව නිසි ලෙස නොදැන මෙම සටහන තබන්නට හදිසි වී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ – අ’පුර බන්ධනාගාරවල සීසීටීවී තාම නෑ

Next Post

ෆයිසර් ගත්තු රටවල් තුන්වන මාත්‍රාවකුත් ගහනවා… ජීවිතේ ආරක්ෂා කරගන්න තියන එන්නතක් ගහන්න… නීලිකා මලවිගේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.