බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්දානන්ද මට ගැහුවේ නෑ කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්… අත්අඩංගුවට ගැනීම් නෑ… මම නඩු යනවා…. ගුණතිලක රාජපක්ෂ අවධාරණ්‍ය කරයි!

by editor
ජූනි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට පහර නුදුන්බව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ නම් එය සම්පූර්ණ අමූලික අසත්‍යයක් බව දින 10ක් පුරා රෝහල්ගතව සිට අද (13) නිවසට පැමිණි නුවර දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසයි.

මාධ්‍යයට කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මේ බරපතල සිද්ධිය වී දින 10ක් ගතවී ඇතත් සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර නොකිරීම සම්බන්ධව තමන් දැඩි ලෙස කණගාටු වන බවය.

“ මගේ දකුණු පාදයේ ප්ලේට් එකක් දාලා තියනවා. තාම මට ඇවිදගන්න බෑ. දින දහයක් වෙලා සිද්ධියට. පොලිසිය කට උත්තර ගත්තා. අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාවක් ගත්තා. කෙසේ වෙතත් තාම අත් අඩංගුවට ගැනිමක් සිද්ධ වෙලා නෑ.  ඒ පිලිබඳව බොහොම කණගාටු වෙනවා.”

“මේක සුලුපටු දෙයක් නෙමෙයි. මහින්දානන්ද අලුතමගේ කියනවා නම් පහරදීමක් සිද්ධ වුනේ නෑ කියලා ඒක සම්පූර්ණ අමූලික අසත්‍යයක්. “ තමන් මේ සම්බන්ධව නඩු මගට යෑමට සූදානම්වන බවද  ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණයෙන් පැවසුවේය.

මේ පිළිබඳව අද මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ සාක්ෂි ප්‍රකාශ අනුව සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය නිරවුල් කරගෙ අදාල පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක  කරන බවය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

දැන් සිදුවී ඇති තත්ත්වය අනුව සාක්ෂිවල යම් කිසි පරස්පරතාවයක් ප්‍රකට වන බව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට දන්වා ඇතැයි ද  මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමතිවරයා සහ පොහොට්ටුවේම  පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ අතර මෙම ගැටුම ඇතිවූයේ පසුගිය 03 වැනිදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුවය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තමන්ටම වෙඩි තියාගෙන රටින් පැන්න තුට්ටු දෙකේ නළුවාගේ  දුටු ගැමුණු නාඩගම…

Next Post

මොණරෙක් මරා පුලුස්සා කන ප්‍රකට වීඩියෝව හැදූ විදේශිකයාටත්  වීඩියෝවට එක් වූ ආදිවාසීන් 5ටත් වනජීවීයෙන් නඩු දමයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.