අද සවස මහනුවර තැන්නේකුඹුර පාලම ආසන්නයේ මහවැලි ගඟේ තිබී ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබේ.
ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු මෙම ජීව අත්බෝම්බය දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අස්ගිරි උප ඒකකය නිලධාරීන් කණ්ඩායමක් මම ජීව අත් බොහොම ආරක්ෂිතව පුපුරවා හැරීමට අද පස්වරුවේ පියවර ගෙන තිබේ.