බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මාරක ගොඩනැගිලි 14 අතර පාසල් 03ක ගොඩනැගිලි 4ක්..

by editor
ඔක්තෝබර් 16, 2020 - Updated on ඔක්තෝබර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • අධිකම අවදානම සිසුන් 4000කට ටියුෂන් කරන ගොඩනැගිල්ලක්
  • නිවාස සංකීර්ණ 03ක් මාරක ගොඩනැගිලි අතර

මධ්‍යම  පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ  විසින්  නුවර අවදනාම් ගොඩනැගිලි සම්බන්ධව නිකුත් කළ කමිටු වාර්තාවේ සඳහන් අවදානම් සහිත ගොඩනැගිලි 14 ලයිස්තුව දැන් නිකුත් වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය,මහනුවර මහ නගර සභාව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මොරටුව විශ්වවිද්‍යාලය ,මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව හා සී.ඊ.සී.බී ආයතනය හා  වෙනත් අදාළ ආයතන නියෝජනය කරන භූ විද්‍යාඥයින් මෙන්ම ඉංජිනේරුවන්ද ඇතුළත්ව   විද්වතුන් 20 දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව විසින් නිර්දේශ කර ඇති දැඩි අවදානම් සහිත ගොඩනැගිලි 14 මෙසේය.

  1. රජපිහිල්ල මාවතේ නවාතැන්පොල (ගෙස්ට්හවුස්) ,
  2. ලේවැල්ල නිවාස සංකීර්ණය ,
  3. බහිරවකන්ද ජේ ඩබ්ලිව් ඒ අධ්‍යාපන මධ්‍යස්ථානය ,
  4. රජපිහිල්ලේ නිවාස සංකීර්ණය,
  5. හන්තානේ නිවාස සංකීරණය ,
  6. ගෝතමී බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ,
  7. හිල්වුඩ් විද්‍යාලයේ රියදුරු නවාතැන ,
  8. සරණංකර මාවතේ උත්සව ශාලාව සහිත ගොඩනැගිල්ල ,
  9. ධර්මරාජ විද්‍යාලයේ ගෘහස්ත ක්‍රීඩාංගනය
  10. ධර්මරාජ විද්‍යාලයේ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානය,
  11. බූවැලිකඩ පුද්ගලික වෙළෙද ගොඩනැගිල්ල
  12. කොටුගොඩැල්ල වීදියේ සුධර්ම ටෙක්ස්ටයිල් ගොඩනැගිල්ල
  13. මහනුවර කුමුදු මාවතේ අත්හැර දමා ඇති නිවස
  14. පේරාදෙණිය පාරේ පුදගලික කමර්ෂල්  ගොඩනැගිල්ල

පේරාදෙණිය පාරේ විශේෂඥ වෛද්‍ය මධ්‍යස්ථානය දැඩි අවධානම් තත්ත්වයේද , අවම අවදානම් තත්ත්වයේද යන ද්විත්ව අවධානම් සහිත ගොඩනැගිල්ලක් ලෙස හඳුනා ගෙන තිබේ.

මධ්‍ය අදානම් ගොඩනැගිලි

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

  1. කටුකැලේ ප්‍රින්ස්ටන් අධ්‍යාපන මධ්‍යස්ථානය ,
  2. ධර්මරාජ විද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ල  ,
  3. පේරාදෙණිය පාරේ පුද්ගලික වෙළෙද ගොඩනැගිල්ල ,
  4. පේරාදෙණිය පාරේ ඕක් රේ හෝටලය ,
  5. පේරාදෙණිය පාරේ ඊසීයූ ගොඩනැගිල්ල ආදියය.

අවම අවදානම්  නමුත්  අවධානය යොමුකල යුතු ගොඩනැගිලි

  1. පේරාදෙණිය පාරේ දියවැඩියා මධ්‍යස්ථානය,
  2. ප්‍රිම්රෝස් ගාඩ්න්ස් හි නිවාස ගොඩනැගිල්ල,

බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල් කඩා වැටීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් සහිත ස්ථානවල ඉදිකර තිබෙන අස්ථාවර ගොඩනැගිලි පිළිබඳ කඩිනමින් පරීක්ෂණයක් සිදුකර අවශ්‍යය නිර්දේශ සමඟ ඉහත වාර්තාව සැපයීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ   විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

එම කමිටුව මෙසේය.

කමිටුවේ සභාපතිවරයා – ඉංජිනේරු ඩබ්ලිව් . එම් . ඒ. වික්‍රමසිංහ

පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරුන් වන

  • ඉංජිනේරු හා ඉදිකිරිම් අංශයේ සභාපති මහාචාර්යය එස් බී එස් අඹේකෝන්
  • ආචාර්යය එල් සී කුරුකුලසූරිය ,
  • ආචාර්යය එස් කේ නවරත්නරාජා
  • ආචාර්යය කේ කේ විජේසුන්දර ,
  • ආචාර්යය සමිත් බුද්ධික

මොරටුව විශ්ව විද්‍යාලයේ  ඉංජිනේරු

  • ආචාර්යය සී එස් ලෙවන්ගමගේ මහතා
  • රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු
  • ආචාර්යය එන් එච් ප්‍රියංකර

ප්‍රාදේශිය ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ

  • ඒ ජී සමරසිංහ මහතා
  • එම් සී එන් යාපා

මධ්‍යම ඉංජිනේරු උපදේශන සභාවේ ඉංජිනේරු

  • සංජීව පෙරේරා

නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම්

  • එන් ඒ එස් එන් නිශ්ශංක ,
  • රවී සමරසිංහ,

මහනුවර මහ නගර සභාවේ  ඉංජිනේරු

  • පී බී අබේකෝන්
  • ජී එස් කේ ජයසේකර
  •  බී එම් ටී ජයසිංහ

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ

  • සමන්ත බෝගහපිටිය

ස්වේච්ඡා ඉංජිනේරුවරුන්

  • චානක විද්‍යාරත්න,
  • සුජීව දිසානායක
  • කපිල දසනායක ,
  • චන්දන කරුණාපාල ,
  • නිර්මලා වික්‍රමතන්ත්‍රි

ස්වේච්ඡා භූ විද්‍යාඥ

  • ඩී එච් විජේවික්‍රම
Tags: නවතම
Share69Tweet43
Previous Post

බදූර්දීන් සොයන්න ගැසූ ජංගම දුරකථන තුරුම්පුවත් අසාර්ථකයි

Next Post

ජනපතිටත් තර්ජනය කළ පොඩිලැසී සීඅයිඩී බාරයට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

Comments 1

  1. Prof L Pethiyagoda says:
    වසර 6ක් ago

    As usual there's a flurry of investigations and enquiries following yet another disaster..in the case of unstable buildings in Kandy, the carbonated water bubbles will soon dissipate and be overwhelmed by political shenanigans..

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.