සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර පොලිසියට මීටර 150ක් නුදුරු අවන්හලක් තුළ දී පුද්ගලයෙකුට පහර දී ඝාතනය කරන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන නිකුත් වෙයි! ( වීඩියෝ සහිතයි)

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර පොලීසියට මීටර 150ක් පමණ නුදුරින්   කොළඹ වීදියේ  පිහිටි අවන්හලක් තුළ පුද්ගලයෙකුට අමානුෂිකව  පහර දී ඝාතනය කරන ආකාරය පිළිබඳ සී.සී.ටී.වි දර්ශන නිකුත් වී තිබේ.

මෙසේ පහර දී ඝාතනය කර ඇත්තේ   මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ පලතුරු වෙළඳාමේ නියුක්තව සිටි කටුකොස්තර රණවන ප්‍රදේශයේ පදිංචි සුජීව උදාර ප්‍රේමරත්න නමැති හතළිස් අට හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සී.සී.ටී.වි දර්ශනවල සටහන් වි ඇති ආකාරය පහත දැක්වේ. 

මෙම ඝාතනය සම්බන්ධව මේ වනවිට පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය පුද්ගලයා  13 දා රාත්‍රියේ  අවන්හල තුළ මත්පැන් පානය කරමින් සිටිය දී පුද්ගලයින් පිරිසක්  සමඟ බහින්බස් වීමක්  ඇතිකර ගෙන  තිබෙන බවත් එය මුල්කර ගනිමින් සිදුකළ පහරදීමකින් ඔහු මරණයට පත්ව තිබෙන බවත් පොලීසිය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගිය පුද්ගලයා අවන්හල තුළ මත්පැන් පානය  කරමින් සිටි තවත් පුද්ගලයින් පිරිසක් සමග බහින්බස්වීමක් ඇතිකරගෙන තිබෙන බවත් ඔහු මධ්‍යම වෙළඳපොළේ පලතුරු වෙළෙන්දෙක්  බව දැන ගැනීමෙන් පසු එම පිරිස  සමථයකට පත්ව පිටව ගොස් තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

පසුව හන්තාන ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගි වීම සඳහා ගොස් තිබෙන එම පිරිස එහි සිටි අයට ගැටුම සම්බන්ධව පැවසීමෙන් පසු ඔවුන් වාහනයක නැගී යළි අවන්හල වෙත පැමිණ අදාළ පුද්ගලයාට පහර දී තිබේ.

ඝාතනටය  වූ පුද්ගලයා බිම දමා  ඔහුගේ හිසට අතිශය අමානුෂික ලෙස  පයින් ගසන ආකාරය අදාළ අවන්හලේ සී.සී.ටී කැමරා පද්ධතියේ සටහන්  වී තිබිණි.   පහර කෑමෙන්  බරපතළ තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ දැඩිසත්කාරය ඒකකයට ඇතුළත් කළ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් ඇත.

ඝාතනය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වූ අපරාධාන්තයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්  ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විවාහය ලියාපදිංචි කර එද්දී සිදුවූ ත්‍රී රෝද අනතුරින් මනමාලයාට බරපතලයි… සාක්ෂියට අත්සන් කළ මිතුරා මිය යයි!

Next Post

ප්‍රසංගයකට පැමිණි සුප්‍රකට දකුණු ඉන්දිය ගායක හරිහරන් අතුළු 11ක් යන එන මං නැතිව යාපනයේ කොටුවෙති… ප්‍රසංග සංවිධායකයින් බරපතල අවුලක…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.