බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර තවත් මාරක ගොඩනැගිලි 14ක්… කමිටු වාර්තාව හෙළි කරයි..

by editor
ඔක්තෝබර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ජනාකීර්ණ ස්ථාන වල පිහිටි තට්ටු ගොඩනැගිලි 20 කින් 14 ක්ම අවදානම් හා අධික අවදානම් ලෙස  හඳුනාගෙන ඇති බව  මහනුවර නගරයේ ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව පවතින  ගොඩනැගිලි සම්බන්ධව සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ   විසින් පත්කළ  කමිටුව  හෙළි කළේය. 

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැළසුම්)  ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ ගේ සභාපතීත්වයෙන් සමාජිකයින් 25 දෙනෙකු ගෙන් යුත් මෙම කමිටුව  අදාළ කමිටු වාර්තාව ඊයේ (12) මධ්‍යම පළාත් ආණ්ඩුාකරවරයා වෙත බාර දෙමින් මේ  බව දන්වා තිබිණි.

ආණ්ඩුකාරවරයා විසින් මෙම කමිටුව පත්කරනු ලැබූවෙ මහනුවර බූවැලිකඩ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පසු මහනුවර අවදානම් සහිත ගොඩනැගිලි පිළිබඳ සොයා බැලීම ටය.

මහනුවර නගරයේ ජනාකීර්ණ ස්ථාන වල ඇති ගොඩනැගිලි 20 ක් සති තුනක කාලයක් විමර්ශන   කිරීමෙන් අනතුරුව කමිටුව මගින් අදාළ වාර්තාව සකස්කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔවුන් මෙම ගොඩනැගිලි අවදානම්  සහ දැඩි අවධානම් ලෙස   වර්ගීකරණයකට ලක්කරමින් මෙම වාර්තාව සකස්කර ඇත. වාස්තු විද්‍යාව, ගොඩනැගිලි ඉදිකිරීම් රෙගුලාසි, භූ විද්‍යාත්මක සාධක, භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාවව, ජල හා අප ජල කළමනාකාරණය යන ක්ෂේත්‍ර පදනම් කරගනිමින් අදාළ විමර්ශන කටයුතු සිදුකළ බවත් කමිටුව පවසයි.

ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල පවතින හා පාසල් සිසුන් අවදානමට ලක්කරන පරිදි ඉදි වී ඇති  ගොඩනැගිලි සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කළ බව   සාමාජික පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය එස්.බී.එස්.අබේකොන්  පැවසුවේය. මේ ගොඩනැගිලි සම්බන්ධව කමිටුවේ නිර්දේශ ද කමිටු වර්තාව තුළ ඇති බව මහාචාර්යවරයා පැවසීය. 

මෙම කමිටු වාර්තාව සැකසීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය,මහනුවර මහ නගර සභාව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මොරටුව විශ්වවිද්‍යාලය ,මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව හා සී.ඊ.සී.බී ආයතනය හා  වෙනත් අදාළ ආයතන නියෝජනය කරන භූ විද්‍යාඥයින් මෙන්ම ඉංජිනේරුවන්ගෙන්ද  සම්බන්ධ වී සිටියහ.

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පළාත් අධ්‍යක්ෂ (සැළසුම්) ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ මහතා කමිටු වාර්තාව ආණ්ඩුකාරවරයා වෙත බාරදුන් අයුරු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක්…. මුලු ගණන 1446

Next Post

කටුනායක වෙළෙඳ කලාපයේ කම්හල් 05ක සේවකයින් 67ක් කොවිඩ් ආසාදිතයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.