අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ජාතික රෝහල අපායක් වෙයි! දින 05ක් තිස්සේ ජල සැපයුම අඩාලයි!

by editor
අප්‍රේල් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නේවාසික රෝගීන් තුන්දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන, දිවා රාත්‍රි පුරා ශල්‍යකර්ම සිදකරන, දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යන මහනුවර ජාතික රෝහල තුළ දින පහක් තිස්සේ බරපතල ජල ප්‍රශ්නයක් මතු වී ඇති බවත් මේ වනවිට රෝහල අපායක් බවට පත්වෙමින් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

වැසිකිලි පද්ධතිය මුලුමනින්ම මෙන් අපිරිසිදු වී ඇති ආකාරය එම ආරංචි මාර්ග හෙළි කරයි.

රෝහලට ජලය සපයන නල මාර්ගයේ කිසියම් දෝෂ සහිත තත්ත්වයක් හේතුවෙන් ජලය ටැංකි වෙත පැමිණිමේ  ගැටලුවක් දින පහක් තිස්සේ ඇති වී තබෙන මෙම ජල අර්බුදයට හේතු වී තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය. .

දිනකට මහනුවර ජාතික රෝහලේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ජලය ලීටර ලක්ෂ එක හමාරකට අධික ප්‍රමාණයක් අවශ්‍ය වේ.  මේ වනවිට රෝහල්  පද්ධතිය තුළ ජලය ලීටර ලක්ෂ හතරක් රඳවා තබා ගත හැකි ටැංකි  ඇත.

ඉකුත් මාසය තෙක් මෙම ටැංකි උපරිම ජලධාරිතාවෙන් යුක්තව තිබුණු නමුත් ක්‍රමිකව ටැංකිවලට ජලය පිරීම අඩුවී ගිය බව ද, අද වනවිට ජල ටැංකි හතරේම ලීටර විසි දහසක්වත් ජලය නැති බව ද රෝහල් ආරංචි මාර්ග හෙළි කළේය.  මේ තත්ත්වය දැනුම්වත් කළ ද රෝහලේ ජල කළමනාකරණය භාර මහනුවර නගර සභාවෙන් ඒ සඳහා සාධනීය ප්‍රතිචාරයක් නොමැති බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ තත්ත්වය මත බාහිර රෝගී අංශය, දැඩි සත්කාර ඒකකය,    රුධිර කාන්දුකරණ ඒකකය, මානසික රෝග නිවාරණ ඒකකය, හෘද ඒකකය හා  ශල්‍යාගාර කටයුතු අඩාල වෙමින් තිබෙන්නේ.    බවුසර ගෙනත් තැන් තැන්වල වතුර බෙදනවා…”  රොහල් ප්‍රකාශකයෙක් කීවේය.

මේ පිළිබඳව කළ විමසීමක දී  මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්  ඉෂාන් විජේතිලක  පැවසුවේ ගතවූ පැය 24 තුළ ලීටර 87000ක් බව්සර මගින් මහනුවර ජාතික රෝහලට සැපයූ බවය.

ඔහු පවසන්නේ  මෙම ජල අර්බුදය ඇති වී තිබෙන්නේ    පවතින දැඩි උණුසුම්කාරී වාතාවරණය මත ජල පරිභෝජනය ඉහළ යෑමෙන්  බවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගිහි කල නිවාස රහිතව සිටි සාමනේර හිමිවරුන් සිව් නමකගේ දෙමව්පියන්ට නිවාස තනාදීමට ලොකු හාමුදුරුවන් එකතු කළ ලක්ෂ 23ක් සොරකම් කරලා…

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ  පනත් කෙටුම්පත සභාගත කිරීම දින නියමක් නැතිව කල් යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.