බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් මුළුමනින්ම නවතී – හෘද රෝගී ජීවිත අවදානමේ

by Lanka Sara Editor
මාර්තු 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ජාතික රෝහලේ හෘදරෝග ඒකකයේ ඇති කැතිටර්කරණ අංශයට අත්‍යවශ්‍යව පවතින ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍ර දෙකම මේ වනවිට ක්‍රියා විරහිත ව ඇති බැවින් අසාධ්‍ය ව රෝහල්ගත වන හෘද රෝගීන්ට කළ යුතු හදිසි සැත්කම් පවා කල් දමන්නට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කැතීටර්කරණ ඒකකයේදී බොහෝ විට  හෘද නාල අවහිර වීම සදහා සිදු කරන එම අවහිරතා ඉවත් කරන ස්ටෙන්ට් ඇතුළු කිරීමේ ප්‍රතිකාර ක්‍රමය හේතුවෙන් මේ වනවිට විශාල හෘද රෝගීන් ගණනකගේ ජීවිත බේරා  ගැනීමේ හැකියාව තිබුණද එහිදී අදාළ අවහිරතා සැණෙකින් හඳුනා ගැනීමට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය අනිවාර්ය වේ.

එම ප්‍රතිකර්මය මෙන්ම සෙසු සංකීර්ණ හෘද සැත්කම් බොහෝමයකදීම ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය අනිවාර්ය වන වන අතර මහනුවර රෝහලේ එවැනි යන්ත්‍ර දෙකක් පසුගිය කාලයේ ක්‍රියාත්මකව පැවතිණි.

එයින් එක් යන්ත්‍රයක් දැනට කලක පටන් අක්‍රියව පවතින අතර එය අලුත්වැඩියා කිරීමට මේ වනවිටත් හැකියාවත් ලැබී නැති අතර තිබූ එකම ඇන්ජියෝග්‍රෑම් යන්ත්‍රයද මීට  දින කිහිපයකට ඉහත දී අක්‍රිය විණි.

මේ තත්ත්වය හේතුවෙන් මේ වනවිටත් අසාධ්‍ය හෘද රෝගීන් ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකර ලබා දීමට යොමු කර ඇත. යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා  අද දින (16)  කටයුතු කරන බවට රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණද අද සවස වන විටත් එම අත්‍යවශ්‍ය යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට පියවර ගෙන නැති බව රෝහල් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට හවස 1ට ඔටාවා දරු පවුල අවසන් ගමන් යයි! ශාරිරිකව යහපත් වුවත් ඒ තාත්තා මානසිකව තවමත් අසාධ්‍යයයි…

Next Post

සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHS සහ DFCC බැංකුව එක් වේ

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.