අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන උපයෝගීතා කොමිසම නැති කිරීමේ තැතට අගමැතිගෙන් තිතක්

by Lanka Sara Editor
දෙසැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් සකසන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අත්සන් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විසින් ඊයේ (14) පැවැති කැබිනට් මණ්ඩලයට යොමු කිරිමට නියමිත ව තිබු අතර භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල මහතා විසින් මෙම පත්‍රිකාව සම්පාදනය කරන ලද බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයත් ආණ්ඩු පක්ෂයේම ඇතැම් පක්ෂ නායකයින් මෙන්ම අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන් ඊට එරෙහිව ප්‍රකශහ නිකුත් කිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් යළි සලකා බැලිය යුතු බව අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී තිබේ.

එබැවින් මෙය අදාළ පාර්ශ්ව සමඟ යළි සාකච්ඡා කරන තෙක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇතැයි එම ආංචි මාර්ග ලංකාසරට හෙළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබුණේ විදුලි බල ක්ෂේත්‍රයේ නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසම අහෝසි කර එයින් සිදු කරනු ලබන කාර්යය පාරිභෝගික අධිකාරිය වැනි වෙනත් ආයතනවලට යොමු කිරීමට සහ සේවක මණ්ඩලය ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතට ගැනීමට කටයුතු කරන ලෙසින්ය. කෙසේ වුවද එම ක්‍රියාවලිය මේ වනවිට පුළුල් විවේචනයකට ලක් වෙමින් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ නිවසක පිපිරීමක් – 8කට තුවාල

Next Post

සුදු හාමුදුරුවන්ගේ මරණයේ අභිරහස විඳන්න… හික්කඩුවේ මිනිස්සු උද්ඝෝෂණයක …

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.