බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම බාර ගන්නේ මම කරපු වැරදි විතරයි සීතම්මේ – මධුෂ්ව හදාගත්ත පුංචි අම්මට කියලා…

by editor
ඔක්තෝබර් 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • උරුලෑවෙක් වගේ එළියට එන්නෙ නෑ… මං එක්ක ගනුදෙණු කළ හැම ලොක්කෙක් ගැනම කියනවා කීවා

  • මම බාරගන්නෙ මම කළ වැරදි විතරයි.. අනුනුගේ වැරිදි බාරගන්න බෑ කියලා කිව්වා…

  • මධුෂ් හිටියෙ ගොඩක් දේවල් එළිකරන්න… මට සැකයි මේ වැඩේ කළේ ඒව හෙළිවීම වළක්වන් ද කියලා…

අද අවසන් ගමන් ගිය නමගිය අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාල මෙහෙයවන්නකු වූ මාකඳුරේ මධුෂ් තමන් උරුලෑවකු වගේ ගඳ ගසමින් අත්අඩංගුවෙන් නිදහස්ව එළියට නොඑන බවත් තමන් සමඟ ගනුදෙනු කළ ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳ ව සියලු තොරතුරු එළියට දමන බව තමන්ට ප්‍රකාශ කළ බවත් මධුෂ්ගේ පුංචි අම්මා වන ඒ.ඩබ්ලිව් ශ්‍රියානි ය අද (21) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියාය.

මහරගම පමුණුව පන්සල පාරේ නිවසක මාකඳුරේ මධුෂ්ගේ දේහය කැනප්ත කර තිබුණි.  එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ මධුෂ්ගේ මව මිය යාමෙන් පසුව ඇය මධුෂ් හදා වඩා ගත් බවය . එහිදී තවදුරටත් අදහස් දැක්වූ මෙම කාන්තාව සඳහන් කළේ 2019 වසරේ මැයි මාසයේ සිට නොකඩවා සෑම සෙනසුරාදා දිනයකම ඔහු බැලීමට ලැබෙන අවසථාවේ දී ඇය පැමිණ මධුෂ් බලන බවය. ඒ ගැන ඇය පැවසූවේ මෙසේය.

“ මම හැම සෙනසුරාදාට මේ දරුවා බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. මට එයා කතා කරන්නේ සීතම්මා කියල. මම උරුලෑවෙක් වගේ මේකෙන් එළියට එන්නේ නෑ සීතම්මේ. එයා කිව්වා මම කරපු වැරදි විතරක් මම බාර ගන්නවා. ඒත් මගේ නමට දාපු අනෙක් ඒවා මම බාර ගන්නේ නෑ. මම ඔක්කොම එලි කරනවා කියල. මේ දරුවා ගොඩක් දේවල් ඉස්සරහට එළි කරන්න හිටියා. මට හොඳටම සැකයි මේ ඔක්කොම එලි වෙයි කියල මේ දේ වුණා කියල. එයා කිව්වා මගේ නමට දාපු හැම නඩුවක්ම මට බාර ගන්න බෑ සීතම්මේ . මම ඒවට සම්බන්ධ අය කියනවා කියල.

මළ ගෙදරට ගිය බොහෝ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගෙන් මධුෂ්ගේ පවුලේ අය ඉල්ලා සිටියේ ඔහුගේ දේහය හැර මලගෙදර සිටි සෙසු අය ඡායාරූප හෝ වීඩියෝ ගත නොකරන ලෙසය. එසේම ඔහුගේ අවසන් කටයුත සිදු කරන අවස්ථාවද ඡායාරූප ගත නොකරන ලෙස ඔවුහු ඉල්ලීමක් කර ඇත.

ආගමික අවතාවත්වලින් පසුව ඔහුගේ දේහය අද සවස ගොඩිගමුවේ සුසාන භූමියේදී මිහිදන් කෙරුණි.

 පතාලයේ මධුෂ් හා සම්බන්ධ කිසිම අපරාධ කරුවෙක් මේ මරණයට එක් නොවූ බව පොලිස් බුද්ධි අංශ කීවේය. අවසන් කටයුතු චාම්ව පවත්වා තිබිණි. මරණය සඳහා වියදම් කර තිබුණේ මධුෂ්ගේ ඩුබායි හි වෙසෙන බිරිය ය. මාතර ප්‍රදේශයෙන් බස් කීපයක පිරිස පැමිණ තිබිණි. 

ඒ සියලු දෙනාම මධුෂ්ගේ ඥාතීන් බව බුද්ධි අංශ පැවසුවේය. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිෂාඩ් හෙට-අනිද්දා පාර්ලිමේන්තු එවන්න – වේත්‍රධාරී සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලයි

Next Post

කළුතර ගම් පහක් ලොක් ඩවුන්….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.