සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රී මොහොමඩ් සාලිට පහර දුන් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට…

by editor
පෙබරවාරි 9, 2025
in පුවත්
MOHOMAD-SALI-NALIM
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මුස්ලිම් කොංග්‍රසයේ    ජාතික ලෑයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ, මඩකලපුව දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රී  මොහොමඩ් සාලි මොහොමඩ් නසිම්ට පහර දීමේ සිද්ධියට  එරාවුර් පොලිසිය මගින් ඊයේ (08)   අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා , ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට එරාවුර් මහේස්ත්‍රාත් මදුන් චලා  නියෝග කළාය.

සැකකරුවන්  එරාවුර්  මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කිරිමෙන් පසු අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබිණි.

එරාවුර් පල්ලි අසල සහ පොලිසිය අසලදී අවස්ථා දෙකකදී ගුටි ඇන ගත් දෙපිරිස  මඩකලපුව රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ගෙන තිබිණි.

මෙම ගැටුමට පවුල් ආරවුලක් සහ පල්ලියේ සිද්ධියක් බලපා ඇති බව පරීක්ෂණ සිදු කරන එරාවුර් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත් අඩංගුවටගෙන අධිකාරණයට ඉදිරිපත් කිරිමෙන් රක්ෂිත බන්ධනාගාර කර ඇත්තේ මන්ත්‍රීවරයාගේ මස්සිනා සහ තවත් ඥාතියකු බව  පොලිසිය කියයි.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

මන්ත්‍රීවරයා මේ වන විටත් මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.  සිද්ධිය පිළිබද එරාවුර් පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොරොච්චෝලේ වැටෙයි… දින 04ක් පුරා තාවකාලික විදුලි කප්පාදුවක්!

Next Post

පලා යන්නට උත්සාහ කරද්දී තෝරයාය මාරක රිය අනතුර කළ බස් රථ රියදුරු අත් අඩංගුවට…

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.