අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රිවරු බිලීබාන්න මහ රෑ ගෙවල්වලට එන බැසිල්ගේ ගෝලයන් රොත්ත විමල් හෙළිදරව් කරයි!

by editor
අප්‍රේල් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට මේ තරම් අර්බුදයට පත්ව තිබුණත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  කරලියෙන් ඉවත්ව නොගොස්   ඔහුගේ  ගෝලයන් මන්ත්‍රීවරුන් බිලි බෑමේ දැඩි උත්සාහයක මේ වනවිට නියැලෙමින් ඇති අයුරු අද (13) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හෙළි කළේය.

මේ වනවිටත් තමන් සමඟ ආණ්ඩුවෙන් ස්වාධීන  වූ පක්ෂ එකොළෙහේ නියෝජිතයන් හමුවට පැමිණෙන මේ පුද්ගලයින්  විවිධ වරදාන වරප්‍රසාද අල්ලස් ලෙස පිරිනමමින් සිටින බව ද  ඔහු අනාවරණය කළේය.

අද කොළඹදී  පැවති මාධ්‍ය හමුවක් අමතමින්     ඔහු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ   ගේ ගෝලයකු වන මන්ත්‍රී  ජයන්ත  කැටගොඩ  සිය මන්ත්‍රි සගයකුගේ නිවසට අලුයම දෙකට පැමිණ පෙරවරු 8.00 වන තෙක් සාකච්ඡා කර ඇතැයි ඔහු කීවේය.

බැසිල් රාජපක්ෂ  ඉදිරියේදී රටේ නායකත්වයට එන බවත් ඔහුගේ කණ්ඩායමට මෙම මන්ත්‍රිවරයා එක් කර ගැනීමට මහත් බලාපොරොත්තුවක් ඇති  බවත් සඳහන් කරමින් ජයන්ත කැටගොඩ විවිධ ඇමති තනතුරු ඇතුළු වරදාන ගැන මෙම මන්ත්‍රීවරයා සමග කතා බහ කර ඇතැයි  අනාවරණය කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එමෙන්ම පොහොට්ටු කාර්යාලයේ සිටි දැනට මිල්කෝ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන බැසිල් රාජපක්ෂ ගේ විශ්වාසවන්තයකු වන  රේණුක පෙරේරාත් බැසිල් රජපක්ෂගේ හුරතලකු වන සංජීව එදිරිමාන්න මන්ත්‍රිවරයාත් මේ ආකාරයට විමල් වීරවංශ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් හමුවට පැමිණ ආණ්ඩුවේ බහුතරය සාදා ගැනීමට අවශ්‍ය ඔලුගෙඩි වෙනුවෙන් අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇති බවද අනාවරණය කළේය.

“මේ වනවිට රටේ මධ්‍යම පන්තියේ ජනතාව , තරුණයන් ඇතුළු සමස්ත රටේ ජනතාව රට වෙනුවෙන් පොදු අරගලයක නියැලෙද්දී රජය ප්‍රතික්ෂේප කරද්දී එය දේශපාලනිකව බුද්ධිමත්ව විසඳා ගැනීම වෙනුවට ශාන්ත බණ්ඩාර ට ඇමතිකමක් දුන්නා වගේ ඉන්න අයට  ටිකකට ඇමතිකම්  දීල 113ක ඔළු ගෙඩි හදා ගැනීමේ ගොං පාට් දමන්න එපා. ඒක තරම් කතකතිරු මෝඩකමක් තවත් නෑ.“

“මේ පවතින අර්බුදය හමුවේ  රට නිවැරදි මඟකට ගන්නට අන්තර් කාලීන පාලන තන්ත්‍රයක් බිහි කිරීම ගැන යෝජනා වෙලා තිබෙනවා. අපි මේ ගැන විපක්ෂ නායකවරයා ඇතුළු සියලු දෙනා සමඟත් සාකච්ඡා කළා.  ඒකත් අපට අභියෝගයක්ව  තිබෙන්නේ.

එවැනි තත්ත්වයක් තිබියදී  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ ශාන්ත බණ්ඩා‍ෙට ඇමතිකම් දෙනවා.  රට පාලනය කරන උදවියට සැලුන් දොරින් ගන්නව යනවා කියන හම්පඩ ගැහිච්ච, වර්තමාන තරුණ පරපුර නොදිරවන ගොංපාට්  කරන්න එනවා.

ප්‍රශ්නේ ඔය විදිහට නම් බේරගන්නේ ඒක අපි බලමු.  ඔය විදිහට ප්‍රශ්න බෙර ගන්න නම්  බලන්නේ . කොහෙන් හරි  මැට්ටෝ ටිකක් ගෙනල්ල කැබිනට් එකක් කියල අටමගලක් හදල අර්බුදය විරෝධය යටපත් කරන්න අමාරුයි. එහෙම හිතනවා නම් ආණ්ඩුව ඒ වගේ  ගොංමැටි තකතීරු නිගමනයක් තවත් නෑ.“

අපි අන්තර් කාලින පාලනය පිළිබඳව අදහස ඉදිරිපත් කළේ අවංකව.  ඒක හරියට වටහා ගන්නේ නැතිව පරණ තාලේ වැඩ නම් කරන්න යන්නේ   ඒක එහෙම විසඳෙන්නේ නෑ. රටේ තරුණ තරුණියො ඉල්ලන වෙනස ඒක නෙවේ.ඔවුන්ට ඕන සාධාරණ යුක්තිගරුක සමාජයක්.“ යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථානයේ පොලිස් මුරපොලකට බොම්බ් ප්‍රහාරයක්

Next Post

ලංකා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.