අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර දෙන මුවාවෙන් මත් පෙති බෙදන දොස්තරලා ගැන රට වටෙන් පැමිණිලි!

by editor
දෙසැම්බර් 15, 2022
in පුවත්
medicine
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                           

මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමේ ප්‍රතිකාරවලදී ලබා දෙන ඇතැම් ඖෂධ පුද්ගලයින් මත් කරනවා පමණක් නොව එම ඖෂධවලට ඇබ්බැහිවීමක් ද සිදුවෙමින් ඇති ආකාරය වාර්තාවන බවත්,  මෙවැනි  ඖෂධයන් ලබාදෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පැමිණිලි විශාල වශයෙන්  ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලැබෙමින් පවතින බවත් එම අධිකාරියේ ප්‍රධාන  ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත්  පෙරේරා  සඳහන් කරයි.

 මෙසේ ඖෂධ අවභාවිත කරන වෛද්‍යවරු සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට කොතෙක් පැමිණිල ලැබුණද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අධිකාරියේ පනත මගින් අවසර ලබා දී නොමැති බැවින් මෙවැනි වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි යැයි අමිත්  පෙරේරා සදහන් කළේය.

ඒ ඒ ප්‍රදේශවල මතට ඇබ්බැහිවුණ තරුණ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපාරය කරගෙන යන බවත් ඒ සදහා අධික මිල ගණන අයකරන බවත් වාර්තා වී ඇතැයි  පැවසේ.

පොලිසිය, සිවිල් සංවිධාන, සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, විශේෂ පොලිස් වැටලීම් ඒකක මගින් පැමිණිලි ලැබෙමින් තිබෙන බවත් මෙසේ ඖෂධ අවභාවිත කරන වෛද්‍යවරුන් අනුරාධපුරය, රත්නපුරය, දඹුල්ල, කල්මුණේ ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවක සිටින බවත්   මින් ඇතැම් වෛද්‍යවරුන් රජයේ රෝහල්වල සේවය කරන අය බවත්  වාර්තා වී ඇතැයි අමිත  පෙරේරා  පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩිවන විදුලි බිල  හා නාස්තිය ජනතාවට පැටවීම!

Next Post

වසන්ත මුදලිගේ අධිකරණයට ගෙන විට අධිකරණය ඉදිරිපිට රැස්වී අධිකරණයට අපහාස කළැයි සිරිධම්ම හිමි ඇතුළු  08කට සිතාසි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.