අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

භික්ෂූන් වහන්සේ පාර්ලිමේන්තු අසුනකට අරගල කිරීම ගැන මහානායක හිමිවරු වගකිව යුතුයි

by Lanka Sara Editor
අගෝස්තු 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ
අපේ ජන බල පක්ෂයට හිමිව ඇති මන්ත්‍රී ධුරය බෙදා ගත නොහැකි වීම හේතුවෙන් මේ වනවිට භික්ෂුන් වහන්සේලා අතර ඇතිව තිබෙන අතර අර්බුදයට මහා නායක ස්වාමීන් වහන්සේලා සහ ශාසන භාර නායක හිමිවරුන් වගකිව යුතු බව ශ්‍රි ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මෙවැනි අධර්මවාදී ක්‍රියා වළක්වා ගැනීමට මහානායක ස්වාමීන් වහන්සේලා මීට වඩා ශාසනානුලෝමිකව තමන්ට පැවරුණු වගකීම මැනවින් ඉටු කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්නේ ඊයේ (20) ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

තම පක්ෂයට හිමිව තිබෙන මන්ත්‍රී ධුරය වෙනුවෙන් තවදුරටත් මහ මරාගෙන ශාසනය අපකීර්තියට පත් නොකර බෞද්ධ න්‍යාය ධර්මයන්ට අනුකූලව ක්‍රියා කර මෙම ගැටලුව විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස උන්වහන්සේ මෙම අර්බුදයට පැටළී සිටින ස්වාමීන් වහන්සේලාගෙන්ද ඉල්ලීමක් කළහ.

එම මාධ්‍ය හමමුවේදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ “ අපේ ජන බල පක්ෂයට පසුගිය මහමැතිවරණයේදී 67000ක් ජනතාව ඡන්දය දී තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නය අද මේ ඡන්දය දුන් පිරිසට පමණක් නොව මේ රටේ සමස්ත බෞද්ධ ජනතාවට මෙනම් ගිහි පැවිදි සෑම ජන කොටසකටම අදාල ප්‍රශ්නයක්බ වට පත්ව තිබෙනවා. බලලෝභීත්වය බලකාමය අප ප්‍රතික්ෂේප කරන දේවල් . ධර්මයට පරාර්ථයට මුල් තැන දී ක්‍රියා කළහොත් මේ ගැටලුව කඩිනමින් විසඳා ගන්න පුළුවන්.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික වීරයෙක්. උන්වහන්සේ පාර්ලිමේන්තු යැවිය යුතුමයි කියා රතන හාමුදුරුවෝ පසුගිය කාලයේ කියනවා අප දුටුවා. තමන්ට බාර්ලිමේන්තු මන්ක්‍රී ධුරය සම්බන්ධයෙන් ආශාවක් නැතැයි උන්වහන්සේ එදා ප්‍රකාශ කළා.රතන හාමුදුරුවො එදා කී ලෙසටම ක්‍රියා කරනවා නම් මේ අර්බුදය විසඳා ගත හැකි බව මට විශ්වාසයි යනුවෙන්ද උන්වහන්සේගේ මතය මාධ්‍ය හමුවේ දී මෙසේ ප්‍රකාශ කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය සේවකයන්ට දයාසිරිගෙන් බතික් නීතියක්

Next Post

“මෙරට රාජ්‍ය ආයතනවලින් 2/3ක පාලනය ඇත්තේ රාජපක්ෂ පවුලට යටතේ”

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.