ඉන්දියාවේ නිදහස ලබා හැත්තෑපස් වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයේ කොටසක් ලෙස සහකාර ඉන්දියානු මහකොමසාරිස් ආචාර්ය එස්. අතීරා විසින්, කුරුණැගල, ගිරිඋල්ල, ශ්‍රී සංඝරක්ඛිත මහා පිරිවෙනේ දී හින්දී භාෂා අධ්‍යයන පන්ති ආරම්භ කර හින්දි පොත් සහ අනෙකුත් අධ්‍යයන උපකරණ පසුගිය දා බෙදා දුන්දීනාය.
හින්දී භාෂා පන්තියට බෞද්ධ භික්ෂූන් වහන්සේලා 35ක් පමණ සහභාගී වූහ.
ශ්‍රී සංඝරක්ඛිත මහා පිරිවෙනේ උප විදුහල්පති මාරස්සන පාලිත හිමියන් විසින් මේ අවස්ථාවේ දී සහකාර ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලබාදුන් සහයෝගයට ස්තූතිය පුද කළහ