අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරු තනතුරු පෙන්නා වාහන ගේම් දෙන රාෆික් මොහොමඩ්‌ ගැන තොරතුරකට ලක්ෂ 10ක්

by Lanka Sara Editor
අප්‍රේල් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිවයිනේ චිවිධ ප්‍රදේශයවල වංචාවන්‌ සිදුකර සැගව සිටින පුද්ගලයෙකු අත්‌අඩංගුවට ගැනීම සඳහා අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින්‌ චිමර්ශන ආරම්භ කර ඇත.

සැකකරු වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයකු වශයෙන්‌ පෙනී සිටීමින්‌
නොයෙක්‌ ආකාරයේ වංචාවන්‌ සිදු කර ඇති අතර ඒ සම්බන්ධව පොලිස්‌ ස්ථාන මගින්‌ විමර්ශන ආරම්භ කර තිබේ.

සැකකරු අත්‌අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයන්ට රුපියල්‌ ලක්ෂ 10ක ත්‍යාග මුදලක්‌ ලබාදීමට පොලිස්පතිවරයා විසින්‌ අනුමැතිය ලබාදී ඇත.

එමෙන්ම මෙම සැකකරු විසින්‌ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කර ඇති වංචා අතර, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින්‌ කොල්ලකන ලද වාහනයක්‌ රුපියල්‌ ලක්ෂ 165 කට විකිණීම, ව්‍යාජ අත්සන්‌
යොදා රුපියල්‌ 1,550,000/- ක්‌ වටිනා වාහනයක්‌ පවරා ගැනීම, ෆිනෑන්ස් සමඟ විකුණූ වාහනයක්‌ සම්බන්ධයෙන්‌ විශ්වාසය කඩ කිරීම, රුපියල්‌ ලක්ෂ 28 ක්‌ වටිනා මෝටර්‌ රථයක්‌ ලබා ගෙන චංචා
කිරීම, රුපියල්‌ ලක්ෂ 30 ක්‌ වටිනා වෑන්‌ රථයක්‌ සොරකම්‌ කිරීම්‌ මොහු විසින්‌ සිදු කර ඇති වාංචාවන්‌ කිහිපයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සැකකරු විසින්‌ ඉදිරියේදී මෙවැනි ආකාරයට චංචනික ක්‍රියා තවදුරටත්‌ සිදු කිරීමට හැකියාව ඇති බැවින්‌ මෙවැනි චංචනික ක්‍රියා සිදු කරන පුද්ගලයින්ට හසුනොවී විමසිලිමත්ව කටයුතු කරන
ලෙසට පොලිසිය ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

මෙම සැකකරු අත්ඩංගුවට ගැනීමට මහජන සභාය ලබා ගැනීමටද අවශ්‍යව ඇත.

සැකකරුගේ විස්තර
නම – රාෆික්‌ මොහොමඩ්‌ ෆාරුක්‌
ජාතික හැදුනුම්පත්‌ අංකය :- 761350446
ලිපිනය – අංක 122/15/බී, සුහද මාවත, මාන්කඩ පාර, කඩව
අංක 133/05, නාමල්‌ ටෙරස්‌, වට්ටියගොඩ
අංක 89/03, රජමාවත, කණුවන, ජාඇල

සැකකරු සම්බන්ධයෙන්යම්‌ තොරතුරක්‌ වෙතොත්‌ පහත සඳහන්‌ දුරකථන අංකය වෙත දැනුම්‌ දෙන ලෙස පොලීසිය
ජනතාවගෙන්‌ ඉල්ලා සිටී.

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා
සංවිධානාත්මක අපරාධ දිසාව 071-8592604

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා
සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය 0011- 2685958

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අදාල සැකකරුගේ ඡායාරූපයක්‌ පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුද්දෙන් පස්සෙ නිරෝධායනයට ලෑස්ති වෙන්න… පී.එච්.අයි. මහත්වරු කියති…

Next Post

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් මේ සතියේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.