සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරළුගොඩ සිංහයාගේ පුත්‍රරත්නය අද කළ වැඩේ ගැන හකීම් පාර්ලිමේන්තුවේ දී කී කතාව…

by editor
ජූලි 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බොරළුගොඩ සිංහයාගේ පුත්‍ර රත්නය වූ ජනාධිපති තුමාගේ පන්ති මිත්‍රයා අගමැතිවරයා ලෙස ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක් බවට අර්ථකථනය කරද්දී එතුමන්ගේ පන්ති මිත්‍ර ජනාධිපතිවරයා ජනාධිපති පුටුවෙ සිට ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් බව කී බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රතික්ෂේප කිරීම සඳහා අගමැතිවරයා ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තුවේ කොටසක් බවට අර්ථ නිරූපණය කළ බවත් රවුෆ් හකීම් මන්ත්‍රිවරයා අද පැවසුවේය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අනුර බණ්ඩාරනායක හිටපු කථානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධව ලබා දුන් තීන්දුව වලංගු වන්නේ ව්‍යවස්ථා දායකයේ කරුණුවලට පමණක් බවත් ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති ආකාරයට විධායකයේ කොටසක් වූ ව්‍යවස්ථා දායක සභාවේ තීන්දු සම්බන්ධව ලබා දෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ප්‍රශ්න කළ නොහැකි බවත්ය.

හකීම් මන්ත්‍රිවරයා මෙසේ පැවසුවේය.

“අද ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවෙ ඒ කියන්නේ ව්‍යවස්ථාදායකයේ කොටසක් කියලා අගමැතිවරයා කිව්වා. ඒ්ත් ජනාධිපතිවරයා එදා ඇවිත් මේක ව්‍යවස්ථාදායකයේ කොටසක් කිව්වා.

කථානායක තුමනි. අපි ඕන වෙලාවට මේව හරව හරව අර්ථ නිරූපණය කරන එක නවත්වා ගන්න ඕන. ඔබතුමා අපි සියලු දෙනා එකතුවෙලා අප විසින් පත් කළ නායකයා. ඔබතුමා අපිව බලාගන්න ඕන.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඔබතුමාගේ පැත්තෙන් ඔබතුමා ව්‍යවස්ථාදායක සභාව පැත්තෙන් ගත්ත තීරණයක් තමයි අභියෝයට ලක් කරමින් තමයි ඒ නඩුව ගොනු කළේ. ඒ නඩුවේ ඔබතුමාගේ තීරණය පිළිබඳව සැලකිල්ලට අරන් ඔබතුමාගේ නිදහසට කරුණු දැක්වූ නීතිපතිතුමාගේ තර්කයත් සැලකිල්ලට අරගෙන තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වෙනත් පුද්ගලයෙකුගේ ධූරය පිළිබඳ ලබා දීලා තියෙන්නේ.

ඒක ඔබතුමාට අයිති දෙයක් නෙමෙයි.

ඔබතුමා ඒකෙ පැටලෙන්න එපා. ඔබතුමා ගොදුරක් කරලා ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් ලෙස කරන මැතිවරණයකට තමන්ට ඕන පොලිස්පතිවරයෙක් තියාගෙන ඕනෑම ජඩ කමක් කරන්න ඔබතුමා ඉඩ දෙන්න එපා.

ඔබතුමාට මම පැහැදිලිව කියනවා. මේක ව්‍යවස්ථාවේ තුන්වැනි සහ හතරවැනි වගන්තිය ගැන ඕනෑ තරම් නඩු තීන්දු තියනවා. අර්ථකථනය කරලා තියනවා. මේක නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ කතාවක්. ඔබතුමා ඒකෙ ගොදුරක් වෙන්න එපා. මේ හදන්නේ ඉතාම ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කරලා රට ඉතාම නරක තැනකට දාන්න. ඒ අපරාධයට හවුල් වෙන්න එපා.

යන යකා කොරහත් බිඳගෙන යන්න හදන්නේ. ඔබතුමා එහි ගොදුරක් වෙන්න එපා….

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ බලන පොලිස්පතිවරයෙක් ජනපතිට පත් කරන්න බැරිනම් පූජිත් වෙනුවට සී.ඩී. පත්කළේ කොහොම ද? ජනපති ධූරයේ වගකීම් කරන්න බැරිනම් ඔහු ගෙදර යා යුතුයි… දයාසිරි කියයි!

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුවෙයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.