බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙහෙත් නෑ… සම්පත් පුද්ගලයින් රෝහල හැර යනවා… රොහල බිඳවැටීමට උත්තර සොයනු වෙනුවට පරිපාලනයෙන් ජපුර රෝහලේ කාර්ය මණ්ඩලයට රෙදි අන්දවන්න චක්‍රලේඛයක්…

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ හිඟය වෛද්‍ය උපකරණ හිඟය ඇතුළු පරිපාලන හේතු ගණනාවක් හේතුවෙන් සාමාන්‍ය රෝගී වාට්ටුවලත් රෝගීන් අඩුවී බාහිර රෝගී අංශ්‍යත් අකර්මණ්‍ය වී විශේෂඥ සේවා බින්දුවට වැටී රෝහල බිඳ වැටෙමින් ඇති අවස්ථාවක ඊට පිළියම් සෙවීමට වඩා ප්‍රමුඛ කාරණයක් ලෙස සලකා රෝහලේ සේවකයින්ට විධිමත් ලෙස රෙදි ඇන්දවීම සඳහා වූ චක්‍රලේඛයක් නව රෝහල් අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම විසින් නිකුත් කර තිබේ.

මේ වනවිට රෝහලේ අක්ෂි ශල්‍ය කර්ම, විකලාංග ශල්‍යකර්ම, හෘද රෝග ශල්‍යකර්ම මුලුමනින්ම නැවතී ඇති අතර උගුර කණ නාසය පිළිබඳ ශල්‍යකර්ම අඩ වශයෙන් සිදුකරන මට්ටමට පත් වී ඇති බවත් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ගේ ද කැපී පෙනෙන අඩුවක් පවතින පසුබිමක් තුළ රෝහල ගොඩනැගීමට ගතයුතු තීරණ පසෙක තබා රෝහලේ ඉතිරි වී සිටින වෛද්‍යවරුන්ටත් රෙදි ඇන්දවීම නිර්දේශ කරමින් චක්‍රලේඛ ගැසීමේ විහිලුව සම්බන්ධව මේ වනවිට රෝහල තුළ උපහාසාත්මක කථිකාවක් ඇති වී තිබෙන බව ද දැනගන්නට ඇත.

රෝහල්වල ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පිටතින් උපකරණ ගෙන්වාගෙන සැත්කම් කිරීම හො පිටතින් ඖෂධ ගෙන්වා ගැනීම වැදගත් සෞඛ්‍ය ප්‍රසම්පාදනයක් බවත්, එම ක්‍රියාවලිය සද් භාවයෙන් කරගෙන යන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට එය පවත්වාගෙන යන ලෙස තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවක ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය ද නව රෝහල් අධ්‍යක්ෂවරයා කිසිම වෛද්‍යවරයෙකුට බාහිරින් ඖෂධ හෝ ශල්‍ය උපකරණ රැගෙන ඒම නිර්දේශ නොකරන ලෙස නියෝග කර ඇති පසුබිමක රෝහලේ බිඳවැටීම තීව්‍ර වී ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රෝහලට යන සියලු දෙනා පණ පිටින් එන්නේ නැත = වැලිකඩ යන සියලු දෙනාත් පණ පිටින් එන්නේ නැත… මළ මිනී සඳහා ආදාහන නැත… වළ දැමු විට ස්මාරකත් නැත….

Next Post

චෙම්මනි සමූහ මිනී වළෙන් කිරි බෝතලයක් සමග ළදරුවෙකුගේ ඇට සැකිල්ලක් මතුවෙයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.