අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෙහෙත් නැති රටේ 2022 පමණක් කෝටි  35ක තත්ත්වයෙන් බාල  ඖෂධ ඉවත් කරලා… 

Recent Audit Reports Reveal

by editor
සැප්තැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද  –  

රජයේ රෝහල් සදහා  නිකුත් කළ වෛද්‍ය  සැපයිම් අතුරින්  රුපියල් තිස් හතර කෝටි, අනු ලක්ෂ, විසි පන් දහස්, හයසිය හතලිස් හතරක් (349,025,664) වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය  තත්වයෙන් අසමත්විම මත ඉකුත් වර්ෂයේ දි (2022) භාවිතයෙන් ඉවත්කර තිබු බව   ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්දයෙන් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම ඉකුත් වර්ෂය තුළදි තවත්  රුපියල් තුන් කෝටි, දාහත් ලක්ෂ, පනස් එක් දහස් විසි හතරක් වටිනා (31,751,024) වටිනා ඖෂධ තත්වයෙන් අසමත්විම මත  තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශය  විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරිමට පෙර  ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන  ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ  රසායනාගාරය මගින්  ඖෂධවල තත්ත්වය පරික්ෂා කිරිමේ හැකියාවක් නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

එම නිසා ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට  වාර්තාවන අවස්ථාව වනවිට  එම ඖෂධවලින් විශාල ප්‍රමාණයක්  රෝගින් විසින් භාවිතාකොට අවසන් බව  වර්ෂ ගණනාවක සිට නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

ඉකුත් වර්ෂයේ ද  ප්‍රමාණාත්මක අයුරින් එම තත්ත්වය මගහරවා ගැනීම සදහා  ඖෂධ රෝහල්වලට නිකුත් කිරිමට පෙර  තත්ත්වය පරික්ෂාකිරිමේ ක්‍රම වේදයක්  ක්‍රියාත්මක කරනොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම  ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍යවල කල් ඉකුත්විම සම්බන්ධයෙන්  කරණු ලැබු නියදි විගණන පාරික්ෂාවේ දි  රුපියල් මිලියන 77.82ක් වටිනා කල් ඉකුත්වු තොග  වසර 11 වැඩිකාලයක සිට ගබඩාවල රඳවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහන හැර අනෙක් සියලුම ආනයන සීමා ලබන මාසයේ සිට ඉවත් කරනවා… ෂෙහාන් සේමසිංහ කියයි!

Next Post

බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.